Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
English Learning Methods
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්.

1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow

2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke

3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න.

4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න.

5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන්

6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න.

ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න

[QUOTE="mirissanew, post: 28196026, member: 578727"] ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්. 1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow 2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke 😂 3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න. 4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න. 5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන් 😂 6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න. ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom