කුකුළනි උඔලා දන්න කඩ්ඩ හදාගන්න, සුද්දා වගේ කඩ්ඩෙන් ටෝක් කරන්න, හොඳ method ටිකක් කියාගෙන යන්න පුලුවන් ද?
Websites
YouTube channels
Courses
මොනවද තියෙන්නෙ?
Until you actually use it you will never achieve what you are trying to achieve.
![]()
කුකුළනි උඔලා දන්න කඩ්ඩ හදාගන්න, සුද්දා වගේ කඩ්ඩෙන් ටෝක් කරන්න, හොඳ method ටිකක් කියාගෙන යන්න පුලුවන් ද?
Websites
YouTube channels
Courses
මොනවද තියෙන්නෙ?



Haha දාන්න ඕන කෑලි වෙනම comment එකක් විදිහට දාන්න, okමටත් බෑ, මේ මන් කරන්න හිතන් ඉන්න ටික![]()
?මාත් එක්ක කතා කරපු එකෙක්ට වැරදුනේ නෑ.. සොලෝ අයියත් කියනවා නම් ඉතින් ආයේ අහන්න දෙයකුත් නෑසිරී,

මං ඉස්සර කොටානා එක්ක කතා කරේසිරී, ගූගල් ඇසිස්ටන්ට් එක්ක කතා කරපන්
ඔහොම කියපු නිසා තරහ ගිහින් ඇත්තේවේෂි

can you give an example for this hypothesis?Fuck off!!
Use input hypothesis. Immersion is the key!