Telegram Bot එකක් තියෙනව. Spotify,Deezer වලින් කෙලින්ම ෆයිල් එක එවනව.Album Art එක්ක.320kbps වෙනකන් Free දෙන්නෙ. Flac කොලිටි ඕනෙනන් දැන් 4$ වලට වැඩි donation එකක් කරන්න ඕනෙ.ඉස්සර ෆ්‍රී දුන්නෙ ඒකත්.
mokakda ban a telegram group eka
ela machan.thanks

Telegram Bot එකක් තියෙනව. Spotify,Deezer වලින් කෙලින්ම ෆයිල් එක එවනව.Album Art එක්ක.320kbps වෙනකන් Free දෙන්නෙ. Flac කොලිටි ඕනෙනන් දැන් 4$ වලට වැඩි donation එකක් කරන්න ඕනෙ.ඉස්සර ෆ්‍රී දුන්නෙ ඒකත්.
oita wada hda kramayak ubata loweth hoyaganna wen na![]()

Oken 128 ganna widiyak nadda?