english sentence grammer help

StartupAlly

Active member
  • Mar 31, 2021
    243
    197
    43
    මචන් මගේ වැඩකට මේක ඉන්ග්ලිශ් වලින් ලස්සනට ලියලා දෙනා කෝ නොටිස් එකක් වගේ...


    අපි කොලබ ඒරියා එකට ඩිලිවර් කරනවා අප්‍රේල් 11 වෙනකන්...අනිත් ඒරියාස් වලට අප්‍රේල් 18 පස්සේ තමය් ඩිලිවර් කරන්නෙ

    ඔක ලස්සනට ලියලා දෙන්න කෝ ක්ලය්න්ට් කෙනෙක් ගේ ඔන්ලය්න් ශොප් එකකට ..මම ලිව්වේ මේක මදි වගේ නේ...

    Please note orders placed after 8th April will be delivered after the 22th April for outside colombo area. For Colombo areas we process till 11th of april



    Grammerth waradi ne


    Oka FB post ekak daanna oya
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    243
    197
    43
    Please be kindly noted that we are delivering goods in Colombo suburban areas until 11th April, and we wish to continue the service for areas outside Colombo after 18th April. Thank you

    Thank you machan. REP added. Made my day