English Teacher

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    English Teacher කෙනෙක් වගේ වෙන්න නම් ඒ සදහා සුදුසුකම් හදාගන්න සහ ඉගෙනගන්න ලංකාවේ දැනට තියෙන හොදට ඉගැන්වීම් සිදු කරන පාඨමාලාව සහ ආයතනය මොකක් වගේද??
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    English walin university degree ekak ganna eka or

    SLIATE eke thiyenawa english HND eka karanna puluwan or

    Japure thiyenawa english external degree ekak eka karana eka or

    ICBT eke english HND eka thiyenawa eka karala + top up degree ekak karanna puluwan

    owa thama mama danna krama. thawa athi
     
    • Like
    Reactions: Asmodeus

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    English Teacher කෙනෙක් වගේ වෙන්න නම් ඒ සදහා සුදුසුකම් හදාගන්න සහ ඉගෙනගන්න ලංකාවේ දැනට තියෙන හොදට ඉගැන්වීම් සිදු කරන පාඨමාලාව සහ ආයතනය මොකක් වගේද??
    Horizon Campus , Cinec මේවාගේ ඉංග්‍රීසි ඩිග්‍රී තියෙනවා .. කරා නම් හරි..

    තව HND තියෙනවා SLIATE වගේ තාක්ෂන ආයතන වල.
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    https://ou.ac.lk/baengelt/

    Bachelor of Arts in English and English Language Teaching​


    Subjects: Literature and Society, Basic Concepts in English Language Teaching, Discourse Analysis and ELT, The Second Language Classroom: Issues and Concerns, The Theory and Practice of Language Testing, Teaching English for Special Purposes, Principles of Education, Psychology of Learning, Psycholinguistics and Sociolinguistics, Methodology of Teaching English as a Second Language (TESL), Research Project, Literature in the Second Language Classroom, Computers & ELT (Adjunct Course)