English translation :අල්ලන ලද මාලු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "අල්ලන ලද මාලු" in English හරියටම ලියන්නෙ කොහොමද

    Any means "යම්" or
    "ඕනෑම" ??

    Any company means යම්කොම්පැනියක් or
    ඕනෑම කොම්පැනියක්???
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    1 - caught fish

    2 - any means - යෙදෙන තැන අනුව තේරුම වෙනස්
    "මොන විදියෙන් තේරුම් ගත්තත්" වගේ අදහසක් එන වෙලාවලුත් තියනවා
    "කොහොම හරි" වගේ අදහසක් දෙන්නත් පුලුවන්

    3 ඕනම කම්පැනියක්
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    "අල්ලන ලද මාලු" in English හරියටම ලියන්නෙ කොහොමද

    Any means "යම්" or
    "ඕනෑම" ??

    Any company means යම්කොම්පැනියක් or
    ඕනෑම කොම්පැනියක්???

    Catch fish නේද? වෙන ස්පෙශල් නේම් එකක් නම් දන් නෑ​


    ඕනෑම (depends on the situation)

    ඕනෑම කම්පැනියක
     
    • Like
    Reactions: IMMuhandiram

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Hunted fish

    තව
    තව ආයතන
    සිංහලෙන් දාපු දෙක නම් ඉතින් අවස්තාව අනිව වෙමස් වෙනවා.මන් දැම්මේ ප්‍රශ්නයක් අහන විදියට අහලා කියලා හිතලා. මේල් එකක්
    වගේ එකක
    තිබ්බ එකක්ද?
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hunted fish

    තව
    තව ආයතන
    සිංහලෙන් දාපු දෙක නම් ඉතින් අවස්තාව අනිව වෙමස් වෙනවා.මන් දැම්මේ ප්‍රශ්නයක් අහන විදියට අහලා කියලා හිතලා. මේල් එකක්
    වගේ එකක
    තිබ්බ එකක්ද?
    Allapu malunta normally hunted fish kiyanawada industry eke??
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    "අල්ලන ලද මාලු" in English හරියටම ලියන්නෙ කොහොමද

    Any means "යම්" or
    " ඕනෑම " ??

    Any company means යම්කොම්පැනියක් or
    ඕනෑම කොම්පැනියක්???
    අල්ලන ලද මාලු- "harvested fish" kiyalaa kiyanna puluhan one nam
    Any means- ඕනෑම (mainly)
    Any company means-ඕනෑම කොම්පැනියක්
     
    • Like
    Reactions: MihiCherub