English

cscuser

Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    Suddeak wagea English katha karanna,egana ganna hoda thank kiyhanko.
    Colombo awatinam godak hodai.
    Plz udauwak karahanko
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    සුද්දෙක් වගෙ කතාකරන්න නම් ටික කාලය සුද්දො එක්කම ඉන්න වෙනවා. සුද්දන්ගෙ උනත් ඇක්සන්ට් එක වෙනස් රටින් රටට, රට ඇතුලෙ නම් ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වගෙ.
    ඒ වගෙම ඉංග්‍රිසි කතාකිරිම ගත්තොත් ක්ලාසස් වලින් හදන්න බැහැ. ක්ලාසස්
    වලින් කරන්නෙ ඉංග්‍රිසි කතා කරන්න තියෙන ලැජාව සහ බය අරින එක විතරයි .
    කතා කරන එක හදාගන්න එක තමන්ගෙම වැඩක් .


     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    brethis cawunsil are god. i larn englis from there.

    Picture-1.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,364
    36,255
    113
    මැදමහනුවර
    ඉංග්‍රීසි වල මචං idioms & slangs තියනවා. ඒවත් ඒඒ ප්‍රදේශ වලට විශේෂයි. තව "අදාල නෑනෙ", "ඔබට සතුටුයිද දැන්" වගේ කාලෙන් කාලෙට කතාකරන භාෂාවෙ අළුත් වෙන භාවිතා ඉංග්‍රීසි කතාකරන රටවලත් තියනවා. ඇමෙරිකාව වගේ රටක කොමඩි ටීවි සීරීස්/මූවි එකක් බැලුවට අපිට උන් කියන හුඟක් ඒවට හිනා නොයන්නෙත් ඒකයි.



    උන් කියන ඒවා තේරෙනනත් අපිත් උන්වගේ කතා කරන්නත් නිතර අප්ඩේට් වෙන්න ඕනෙ වගේම භාවිතය තමයි හුඟක් ම වැදගත්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,048
    49,381
    113
    සේදවත්ත
    එහෙනම් එංගලන්තේ පලයන් ගිහින් අවුරුදු 10 විතර හිටියනම් පුලුවන් වෙයි . කොලඹින් ඉගෙන ගත්තොත් නම් ලංකාවේ විදියට ඉංග්‍රිසි කතා කරන්න පුලුවන් වෙයි .