skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කඩ්ඩ ඉගෙන ගන්නවා නම් ඉගන ගන්න ඕන පිලිවෙළ මොකද්ද? ටෙන්ස් සෙට් එකට කලින් මොනව ද ඉගන ගන්න ඕන? පොඩ්ඩක් පිලිවෙල කියපන් සාමාන්‍යයෙන් කතා කරන්න බැරි කෙනෙක් ඉගන ගන්න ඕන කොහොම ද කියල
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Balanne kohomada ube profile eka penne nahane

    ඉස්කෝලෙ අවුරුදු ගානක් ඉගෙන ගත්තට ගොඩක් අයට English බෑ. කොටින්ම ටීචර්ල ගොඩ දෙනෙකටත් බෑ. ඉතින් ඉගෙන ගන්න කැමති අයට ටිප්ස් ටිකක් කියන්නයි යන්නෙ. හැමෝටම මේව සෙට් වෙන් නැති වෙයි. මට නන් සෙට් උනා. Ielts 8 පොයින්ට් ගානක් තිබ්බ මට. ටික කාලෙකට කලින්.
    1) Documentaries බලන්න. මේවගේ pronunciation clear and slow
    2) News බලන්න. මම බැලුවෙ CNN. ඒක විතරයි පොඩි කාලෙ තිබුනෙ.ov ov teleseen thibbeth eke 😂
    3) පුලුවන් තරන් අලුත් වචන ඉගෙන ගන්න. දෙයක් දැක්කම ඒකට කියන English වචන පුලුවන්ද බලන්න. බැරි නන් search කරල ඉගෙන ගන්න.
    4) Films/ tv series බලන්න. මුලින් english subtitle එක්ක බලල පස්සෙ නැතුව බලන්න.
    5) දවසකට වචන 10 ක් වත් ලියල බලන්න. Spellings පුරුදු වෙන්න. Youtube, facebook comment ටයිප් කලත් අවුලක් නෑ. සුද්දෙක්ගෙන් ගේම ඉල්ලල බලන්න. සෑහෙන වචන ටිකකුත් ඉගෙන ගන්න පුලුවන් 😂
    6) යාලුවෙක් එක්ක english වලින් කතා කරන්න try කරන්න.

    තව ටිප්ස් ටිකක් තියෙනව. ලගදි දාන්නන්. ඔය මොනව කරත් ෂෝට් කට් නෑ. Basic ඉදන් expert level එකට යන්න අවුරුදු දෙකක්වත් යනව. මසෙන් බෑ. ඒව බොරු කතා. ඒක නිසා අදම පටන් ගන්න
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔයා ආස field එකක YouTube videos බලන්න
    reddit වගේ හුගක් සුද්දෝ ඉන්න platform එකකට වෙලා උන් එක්ක discuss කරන්න
    මං එක පාරක් windows subreddit එකේ වලියක් දාගත්තා. අලුත් වචන lot එකක් ඉගෙන ගත්තා :lol:

    තව කැමති English stories කියවන්න
    සිංහල- English translate කරන්න එපා. වචනෙක තේරුම දන්නේ නැත්නම් ඒක English වලින්ම තේරුම් ගන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔයා ආස field එකක YouTube videos බලන්න
    reddit වගේ හුගක් සුද්දෝ ඉන්න platform එකකට වෙලා උන් එක්ක discuss කරන්න
    මං එක පාරක් windows subreddit එකේ වලියක් දාගත්තා. අලුත් වචන lot එකක් ඉගෙන ගත්තා :lol:

    තව කැමති English stories කියවන්න
    සිංහල- English translate කරන්න එපා. වචනෙක තේරුම දන්නේ නැත්නම් ඒක English වලින්ම තේරුම් ගන්න

    English chat,, forum wage ewa monada tiyenne??
     
    • Like
    Reactions: jennt

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    එහෙම නෙමෙ බන් මම ඇහුවෙ............


    ඉංග්‍රීසි ග්‍රැමර් ඒවා මේව පිලිවෙලට ඉගන ගද්දී ඉගන ගන්න ඕන පිලිවෙලක් ගැන.
    මට කඩ්ඩ බැරි කමක් නෑ. ඒ උණාට ක්‍රමවත් දැනුමක් නෑ ඒකයි

    ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ෆමීලියර් බව අඩු උණා එකයි බොලන් ඇහුවෙ
    උබල මේ කියල තියෙන්නෙ හද්ද ගොඩයෙකුට කඩ්ඩ ඉගන ගන්න විදිනෙ යකෝ

    ඉදකිම් 😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑
     
    • Wow
    Reactions: jennt

    vito

    Well-known member
  • May 5, 2008
    10,966
    1
    12,302
    113
    අදාළ නෑ නේ
    එහෙම නෙමෙ බන් මම ඇහුවෙ............


    ඉංග්‍රීසි ග්‍රැමර් ඒවා මේව පිලිවෙලට ඉගන ගද්දී ඉගන ගන්න ඕන පිලිවෙලක් ගැන.
    මට කඩ්ඩ බැරි කමක් නෑ. ඒ උණාට ක්‍රමවත් දැනුමක් නෑ ඒකයි

    ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ෆමීලියර් බව අඩු උණා එකයි බොලන් ඇහුවෙ
    උබල මේ කියල තියෙන්නෙ හද්ද ගොඩයෙකුට කඩ්ඩ ඉගන ගන්න විදිනෙ යකෝ

    ඉදකිම් 😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑
    here, you can learn from this :lol: :lol: :lol:
    c5ab32a5f6c26ce436d687eb0c1855a7.jpeg
     
    • Haha
    • Like
    Reactions: jennt and Hyaenidae