English Lesson By Gateway Language Centre
Foundation Level - Part 02
ඔන්න මම අද අර මගේ ඉංගිරිසි පාඩමේ ...ඒ කියන්නේ Gateway Language Centre Foundation Level - Part 02 ඔය ගොල්ලන්ට දෙනවා.
ආ ...Part 01 දැක්කේ නැද්ද ??
මේකෙන් බලාගන්න
Gateway Language Center - Foundation Level - Part 01
ඔන්න Part 02...
http://www.mediafire.com/?wv2jeax554uvz4d
http://www.mediafire.com/?deda906cotfn263
Part 01 වලට තිබුන ඉහල ප්‍රතිචාර වගේම ගොඩක් අය අහල තිබුනා මේකේ ඉතුරු කොටස් දැම්මම බලාගන්නේ කොහොමද කියල.
එකට මම මේකට TAG එකක් දැම්ම "Gateway" කියලා, එකෙන් Search කරන්න පුළුවන්.
ඊට අමතරව අපේ කට්ටියගෙන් මම ඉල්ලනවා මගේ මේ Thread එකට රේප් නැතත් අනිත් අයට කරන උදව්වක් විදියට මේ Thread එක Active තියාගන්න Bump එකකින් අදාරයක් කරන්න...
ආ...තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ උඩ තියෙන File Download කරලා මේ දෙක එකට අමුණන්න ඕනේ ...
එකට H J Split කියන සොෆ්ට් එක ඕන වෙනවා.
මේ Site එකට ගියාම එක Free බාගන්න පුළුවන්
http://www.hjsplit.org/
Windows,Linux,MAC,BSD,Java,PHP,Amiga,Windows 3.x,DOS,OS/2
මේ වගේ ඕනෑම OS එකකට හරියන ෆොර්මැට් එකකින් බාගන්න කරන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි ගියා... අයෙත් Part -03 වලින් හමුවෙමු.

මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla