Engllish how to say

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    freinds මෙන්න මේක pilite විදියට කියන්නේ කොමද? "මේ අවස්ථාවේදී මම ගවුරවයෙන් සිහිපත් කරනවා අප අතරින් වියෝඋන චමින්ද මහතා"
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    I am sorry to correct - but it's more on the lines of "honour and respect the deceased"
    Bereaved means those relatives and friends who are in deep sorrow at the loss of a loved one.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    I am sorry to correct - but it's more on the lines of "honour and respect the deceased"
    Bereaved means those relatives and friends who are in deep sorrow at the loss of a loved one.

    සම්පූර්ණ වාක්‍ය කියන්නකෝ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මගේ පුද්ගලික අදහස ,, මේ විදිහට කියන්නත් පුලුහන්. හැබැ‍යි සින්හල තේරුම ටිකක් වෙනස් වෙයී
    Here, I would like to remember Mr Chaminda, who unfortunately passed away recently/a few months ago/....

    simple as that.