මගෙ චිප් එක ෆෝර්මැට් කරද්දි අනේබල් ටු ෆෝර්මැට් කියලා වැටෙනවා. මට එක ෆෝර්මැට් කරගන්න හොද සොෆ්ට්වෙයාර් එකක් දෙන්නකෝ......


චිප් එක ෆෝර්මැට් nokara idapan etahkot ewarai nay bn![]()

meka karana vidiya kiyapanko ban.disk management eken try karapan
pen eka delete karala new volume ekak hadapan![]()