Entire stocks of printed books have been destroyed

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    මෙහෙම දෙයක්වවත්බෑ බේරගන්න සූදානම් නැති වුණා ආන්ඩුවක්.

    හැබැයි ඩෝබිලා අහනවා පාස්කු ප්‍රහාරයෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද කියල...
     
    • Like
    Reactions: pramodh87 and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    මෙහෙම දෙයක්වවත්බෑ බේරගන්න සූදානම් නැති වුණා ආන්ඩුවක්.

    හැබැයි ඩෝබිලා අහනවා පාස්කු ප්‍රහාරයෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද කියල...
    උන්ට තේරෙන්නේ නෑ මේකත් පාස්කු එක වගේම warning දීලා ආපු එකක් කියලා 🤌🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,867
    73,601
    113
    මෙහෙම දෙයක්වවත්බෑ බේරගන්න සූදානම් නැති වුණා ආන්ඩුවක්.

    හැබැයි ඩෝබිලා අහනවා පාස්කු ප්‍රහාරයෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද කියල...
    ඕනම disaster එකක මුලින්ම බේරගන්නෙ මිනිස්සු. බිස්නස් නෙවී. ඒක මේ ආන්ඩුවෙ සීන් එකක් නෙවී. ඒක තම ලෝක සම්මතේ. මුන් නාපු එක වෙනම කතාවක් ඉතින්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,561
    18,220
    113
    ඕනම disaster එකක මුලින්ම බේරගන්නෙ මිනිස්සු. බිස්නස් නෙවී. ඒක මේ ආන්ඩුවෙ සීන් එකක් නෙවී. ඒක තම ලෝක සම්මතේ. මුන් නාපු එක වෙනම කතාවක් ඉතින්
    ෆැක්ටරි , warehouse වලට උන damage තාම හරියට හොයාගෙනත් නෑ කතා කරල ත් නෑ. priority මිනිස්සු නිසා. අපි risk වැඩි area වල අපේ systems කොහොමද හොයල බැලුව. රට මැද අපේ project ගොඩක් නැති නිසා කිසිම එකකට හානියක් නම් නෑ. නමුත් එහෙම loss උන ඒව නම් ඇති අම්බානක්. drone shot වල දැක්කෙ සෝල පැනල් විතරයි.