yesUbalata matakada big bad wolf book fair eka. Eka neti unet flood ekk awit.
උන්ට තේරෙන්නේ නෑ මේකත් පාස්කු එක වගේම warning දීලා ආපු එකක් කියලාමෙහෙම දෙයක්වවත්බෑ බේරගන්න සූදානම් නැති වුණා ආන්ඩුවක්.
හැබැයි ඩෝබිලා අහනවා පාස්කු ප්‍රහාරයෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද කියල...
ඕනම disaster එකක මුලින්ම බේරගන්නෙ මිනිස්සු. බිස්නස් නෙවී. ඒක මේ ආන්ඩුවෙ සීන් එකක් නෙවී. ඒක තම ලෝක සම්මතේ. මුන් නාපු එක වෙනම කතාවක් ඉතින්මෙහෙම දෙයක්වවත්බෑ බේරගන්න සූදානම් නැති වුණා ආන්ඩුවක්.
හැබැයි ඩෝබිලා අහනවා පාස්කු ප්‍රහාරයෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද කියල...
ෆැක්ටරි , warehouse වලට උන damage තාම හරියට හොයාගෙනත් නෑ කතා කරල ත් නෑ. priority මිනිස්සු නිසා. අපි risk වැඩි area වල අපේ systems කොහොමද හොයල බැලුව. රට මැද අපේ project ගොඩක් නැති නිසා කිසිම එකකට හානියක් නම් නෑ. නමුත් එහෙම loss උන ඒව නම් ඇති අම්බානක්. drone shot වල දැක්කෙ සෝල පැනල් විතරයි.ඕනම disaster එකක මුලින්ම බේරගන්නෙ මිනිස්සු. බිස්නස් නෙවී. ඒක මේ ආන්ඩුවෙ සීන් එකක් නෙවී. ඒක තම ලෝක සම්මතේ. මුන් නාපු එක වෙනම කතාවක් ඉතින්