Entrepreneur development programme

Inswinger

Active member
  • Jun 27, 2010
    498
    100
    43
    SL @ Earth
    ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන.

    ගෙ‍දර ඉදන් පොඩි ව්‍යයාපාරයක් කරන්න කැමති අයට නේවාසිකව දවස් 12ක පුහුණුවක් දීලා තමන්ගේ නිශ්පාදන වෙලද පොලට අලවි කරගන්නා තෙක් දෙන පුහුණුවක්.

    වයස 18-35 අතර අයට/ 30ස් දෙනකුගෙන් යුත් කන්ඩායමක්.

    අගොස්තු 16-29 දක්වා.

    (ජාතික රුපවාහිණියේ අද උදේ මේක ගැන ගියේ)
    වැඩි විස්තර මේ අංක වලින් දැනගන්න.
    0711535167
    0769635903
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    498
    100
    43
    SL @ Earth
    Matath Kiyandoo :D kawuru hari wisthara dannawa nam

    මේක රුපවාවි‍නියේ ගියේ free course ද කොහෙද. හරියටම මතක නැ. ‍ඔය නම්බර්ස් වලට කෝල් කරලා බලන්න. :)