Entrepreneurship ගැන ගොඩක් කතාවෙනව මේ දවස් වල.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ලංකාව හොඳයි ජාවාරම්කාරයින්ට business කරන්න. ගෙදරට වෙලා motivation කතන්දර ලියනව වගේ නෙවෙයි ( මේක personal attack එකක් නෙවෙයි පොදුවේ කියන දෙයක් ) ඇත්තටම වැඩේ කරන්න ගියාම.

    මම රට ඉඳල funds හොයාගෙන උපන් රටට මොනව හරි කරන්න ඕනි කියල ඇවිල්ලා හොඳටම උකේ ඇරගත්ත එකෙක්. එක එක වේසාවොන්ට දොලපිදේනි දීලම එපා උනා.

    මම නම් ලංකාවෙ උන්ට කියන්නේ skills & qualifications හදාගෙන හොඳ රටකට යන්න කියල. උබලට එතකොට පෙනෙයි ඒ රටවල් වල කොයි තරම් අවස්ථා තියෙනවද කියල. මගෙ උකේ වගේ උඹලගෙත් ඉත්තෑවො ඉන්නව නම් පස්සේ බැරියැ ලන්කාවට මොනා හරි කරන්න.
    අපේ තාත්තත් ඔහොම ඇවිල්ල ,පුකේ හිටපු ඉත්තෑව ඇරගත්ත ,දැන් හරි ඒ අමාරුව් 🤣🤣🤣