Questions Entrepreneurship / business side එක ගැන උනන්දු සෙට් එක එන්න!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Entrepreneurship thread ටිකක් discussion විදියට ගෙනාවොත් උබලා කියවනවද, ඒ ගැන උනන්දුවක් තියනවද,

    (crypto, network marketing නෙවෙ! )

    උදාහරණයක් විදියට

    AI youtube automation

    Digital marketing

    hustle & self balance වගේ!


    තව ideas ලියන්ඩ උබගේ business / entrepreneurship interest
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    උඹ කරන්න යන වැඩේට වැරැද්දක් කිවුව කියල හිතන්න එපා.
    ඒත් ඇයි බන් දැන් Entrepreneurship / business කිවුවම ඔන්ලයින් මොකක් හරිම කියල හිතන්නෙ?
     
    • Like
    Reactions: villa pro

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Entrepreneurship කියන්නේ ඔන්ලයින් දේවල්ම විතරක් නෙමයි. තව කොච්චර Physical දේවල් තියනවද මේ ලෝකේ
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උඹ කරන්න යන වැඩේට වැරැද්දක් කිවුව කියල හිතන්න එපා.
    ඒත් ඇයි බන් දැන් Entrepreneurship / business කිවුවම ඔන්ලයින් මොකක් හරිම කියල හිතන්නෙ?
    ඒකට හේතු ගොඩක් තියනවා මචං
    කිපයක් කිව්වොත්

    ඔන්ලයින් බිස්නස් එකක් හදන්න යන වි‍යදම අඩුයි offine බිස්නස් එකක් පටන් ගන්නවට වඩා

    අනික scale කරන්න ලේසි online business

    නිකමට හිතපන්කෝ කැම්පස් එකෙ හරි AL කරන කොල්ලෙක් කියලා

    වඩා වාසි ඔන්ලයින් පටන් ගන්න එක!

    Entrepreneurship කියන්නේ ඔන්ලයින් දේවල්ම විතරක් නෙමයි. තව කොච්චර Physical දේවල් තියනවද මේ ලෝකේ
    ඔව් scale කරන්න අමාරුයි ඒත්
    ------ Post added on Nov 3, 2024 at 7:05 PM

    offline mona hari karamuko bn. online huttwal kammali. onawatath wada resources thiynawa ne owata.
    Offline ඒවත් දාමු කොහොමත් බිස්නස් එකක් grow කරන් යද්දි ඕ දෙකම සෙට් වෙනවා
    ------ Post added on Nov 3, 2024 at 7:08 PM