Entrepreneurship lessons ගන්න තියෙන පට්ට film එකක්!

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    U1.jpg

    Ford vs Ferrari
    --------------------------------------------------------------------------------------------------------------------------------
    පාඩම 03 : Assets සහ Liabilities අතර වෙනස | ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Entrepreneurship lessons / motivations ගන්නව නම් ඔයිට වඩා හොඳ ෆිල්ම්ස් තියෙනවා. මමත් ඕක බැලුවා බට් එහෙමටයි කියලා Entrepreneurship පැත්තෙන් හිතට වදින දෙයක් තිබුනෙ නම් නෑ. පුළුවන් නම් පොඩ්ඩක් විස්තර කරල දපන්කො මොනවද ඒ lessons කියලා.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් දන්න විදියටනම් දියුණුවෙන උන් ෆිල්ම් බලබල කාලෙ කන්නෙ නෑ
    ඔව්, එහෙම උන් ජීවත් වෙන්නෙ හැබෑ ලොකෙ, එක එකාගෙ ස්කිරිප්ට් වලට මනො ගහන්නෙ නෑ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් දන්න විදියටනම් දියුණුවෙන උන් ෆිල්ම් බලබල කාලෙ කන්නෙ නෑ
    ඔව්, එහෙම උන් ජීවත් වෙන්නෙ හැබෑ ලොකෙ, එක එකාගෙ ස්කිරිප්ට් වලට මනො ගහන්නෙ නෑ
    True..
     
    • Haha
    Reactions: The Entrepreneur

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Entrepreneurship lessons / motivations ගන්නව නම් ඔයිට වඩා හොඳ ෆිල්ම්ස් තියෙනවා. මමත් ඕක බැලුවා බට් එහෙමටයි කියලා Entrepreneurship පැත්තෙන් හිතට වදින දෙයක් තිබුනෙ නම් නෑ. පුළුවන් නම් පොඩ්ඩක් විස්තර කරල දපන්කො මොනවද ඒ lessons කියලා.
    1. අතීතයේ profit හදපු දේවල් අනාගතයේදීත් ඒවිදියටම වේවි කියලා සහතික කරන්න බැහැ.
    2. සමහරවිට උඹට ඉන්න Industry එකෙන් පිටත බලන්න වෙනවා Game-Winning ideas හොයාගන්න.
    3.“අද අපට වඩා හොඳ විය හැක්කේ කෙසේද?” යන අඛණ්ඩ අවධානය යොමු කරමින් අත්හදා බැලීමට හා පරීක්ෂා කිරීමට කැමැත්තෙන් සිටින්න.
    4.කවුරුහරි සෑම විටම ඔබව විවේචනය කරනු ඇත - ඔබව පහතට ගෙන ඒමට පවා උත්සාහ කරන්න - ඔබ පාලනය කරන දේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන් නොසලකා හරින්න. (godak ewun me post eka pawa critisize karala thibbama HaHa react ekak dala, uba wage deyak ahala igena ganna kamathi ekekta witharak reply karanna time eka use karana eka).

    Thawa godak movies thiyenawa thama bn, ewath dannam, eka thanakin eapayi payan ganna.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uba me wage posts digatama dapan patta wedak karanne.
    oya kanahilu kiyana dewal ganan ganna epa
    elakiri ekata awama godakma dakinne negative dewal. a asse me wage deyak sahenna watinawa
     
    • Love
    Reactions: The Entrepreneur

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    uba me wage posts digatama dapan patta wedak karanne.
    oya kanahilu kiyana dewal ganan ganna epa
    elakiri ekata awama godakma dakinne negative dewal. a asse me wage deyak sahenna watinawa
    Thnxx! Bro! oya wachaneth patta hayyak!
    api podikale apita kawruth mewa pennala dunne naha.
    paradeem, waradeem wadi jeewithe.

    ithin thawa ekekta e waradi karaganne nathiwa yanna puluwan widiyata, mata therena de mn liyanawa.
     
    • Like
    Reactions: nitrox