Envato Elements download license සම්බන්ද උපදෙසක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Envato Elements එකෙන් photos, videos download කරද්දී license එකත් ද download කරන්නේ?

    copyright case අවහම කොහොමද handle කරන්නේ?

    Free trial & cookies use කරලා download photos, videos, sounds track.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,402
    19,554
    113
    Colombo
    සොස් කෝඩ් ගන්නකොට නං මොකක් හරි ලයිසන් කෝඩ් එකක් දෙනවා,
    පොටෝ වීඩියෝස් වලටත් ඩවුන්ලෝඩ් කරද්දි ඒ වගේම වෙන්න ඇති, කොපිරයිට් කේස් එකක් ආවොතින් ලයිසන් කෝඩ් එක තියනවා කියන්නෙ proof එකක් තියනවානේ ගත්තා කියලා.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සොස් කෝඩ් ගන්නකොට නං මොකක් හරි ලයිසන් කෝඩ් එකක් දෙනවා,
    පොටෝ වීඩියෝස් වලටත් ඩවුන්ලෝඩ් කරද්දි ඒ වගේම වෙන්න ඇති, කොපිරයිට් කේස් එකක් ආවොතින් ලයිසන් කෝඩ් එක තියනවා කියන්නෙ proof එකක් තියනවානේ ගත්තා කියලා.
    එහෙමද බං. Thanks බං. 👍 👍