කොල්ලනේ... උදව්වක් ඕන. . . . . . . . . . . අපේ අක්කාකෙනෙක් ලියුම් කවර හදන්න පටන් අරන්. කඩවල් වලට දාන්න. ලියුම් කවර හදන්න දන්න කෙනෙක් ඉන්නවද. ලොකු උදව්වක්.