Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Epa wela ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

free software කරන උන්ට සල්ලි එන්නෙ ඔහොම බන්ඩ්ල් කරල එවන apps වලින් තමයි බං..

එකක් install කරාම freeware developer ට ගානක් එනව..

ඉතින් setup එක හදනකොට කොහොම හරි රවට්ටල install කරවන්න හදන්නෙ..

තව තියනව direct නැතුව site එකක් හරහා කරන ඒව..

Amonetize,revenyou වගේ site වලට app එකේ setup එකේ direct link එක දැම්මාම උන්ගෙ වෙනම setup එකක් දෙනව..

ඒකෙන් වෙන්නෙ උන්ගෙ setup එකෙන් install කරද්දී අපේ app එක auto download වෙල silent switch එකක් එක්ක launch වෙලා install වෙනව..

ඒක install වෙන අතර තුර හරියට බැලුවෙ නැත්තම් තව තව කුණු install වෙනව..

ඒ setup නම් තනිකර රවට්ටන්න හදපුව adware පැටව් ගහනව අන්තිමට..

[QUOTE="sachith19920726, post: 19469950, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen] free software කරන උන්ට සල්ලි එන්නෙ ඔහොම බන්ඩ්ල් කරල එවන apps වලින් තමයි බං.. එකක් install කරාම freeware developer ට ගානක් එනව.. ඉතින් setup එක හදනකොට කොහොම හරි රවට්ටල install කරවන්න හදන්නෙ.. තව තියනව direct නැතුව site එකක් හරහා කරන ඒව.. Amonetize,revenyou වගේ site වලට app එකේ setup එකේ direct link එක දැම්මාම උන්ගෙ වෙනම setup එකක් දෙනව.. ඒකෙන් වෙන්නෙ උන්ගෙ setup එකෙන් install කරද්දී අපේ app එක auto download වෙල silent switch එකක් එක්ක launch වෙලා install වෙනව.. ඒක install වෙන අතර තුර හරියට බැලුවෙ නැත්තම් තව තව කුණු install වෙනව.. ඒ setup නම් තනිකර රවට්ටන්න හදපුව adware පැටව් ගහනව අන්තිමට.. :rofl::rofl: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom