Epa wela ban.

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    mage web broweser eke mokak hari tap ekak hari mona magulak click karath eka click wenne nathiwa wena wena site walata yanava ban... elakiri eddidth eka thred ekak click karama thawa wena wena site walata yanava..mekata visadumak denna machanla.... dan computer eka pole gahanna hithila tiyenne...ganna salli nathi hinda hitha hadaganna... ane ammapa me magula mage computer ekata dapu ekawa ahu uge pawle okkotama ukalai nawathinne.:no:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    uba oya mokak hari toolbar ekak install karagena browser ekata...... un eke click eken advertisement site walata direct karanawa...... eka ain karapan hoyala
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    3126__malwarebytes3_260614.png

    https://www.malwarebytes.org/mwb-intercept/
     
    • Like
    Reactions: Sheran531531

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    firefox da? oya ube PC ekata malware attack ekak awilla... unwanted software's AUTO install wela.. KMplayer eka install karaddi ohoma wenawa... settings walin danne nathi programs tika ain karapan.. browser eka reinstall karapan...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් දාද්දි.. ටූල් බාර් එකක් ඉන්ස්ටෝල් වෙන්න ඇති.. ගොඩක් උන් නෙක්ස්ට් කරගෙන කරගෙන යනවා බලන්නෙ නැහැනේ..:(

    Add-one ගිහින් Extensions කියන එක බලපං.. ඒකෙ ඇති..:baffled:

    Malwarebytes Anti-Malware Premium එක දාලා ස්කෑන් කරපං..:dull:
    HitmanPro එකත් හොඳයි..:)

    Code:
    https://kat.cr/malwarebytes-anti-malware-premium-2-2-0-1024-final-multilingual-incl-keygen-team-os-t11401314.html

    Code:
    https://kat.cr/hitmanpro-3-7-9-build-246-multilingual-patch-4realtorrentz-t11319020.html
     
    • Like
    Reactions: Jimmy Neutron

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක එක software install කරද්දී මීම වගේ next next කරගෙන යන්නෙ නැතුව..
    මොනාද අයින් කරන්න ඕන චෙක් boxes කියල බැලුවෙ නැත්තම් එක එක adware toolbars install වෙනව.. AdwCleaner එක දාල scan පාරක් දාපන් ගොඩක් වෙලාවට අයින් වෙනව..
    නැත්තම් malwarebytes තමා..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක එක software install කරද්දී මීම වගේ next next කරගෙන යන්නෙ නැතුව..
    මොනාද අයින් කරන්න ඕන චෙක් boxes කියල බැලුවෙ නැත්තම් එක එක adware toolbars install වෙනව.. AdwCleaner එක දාල scan පාරක් දාපන් ගොඩක් වෙලාවට අයින් වෙනව..
    නැත්තම් malwarebytes තමා..

    :lol: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එක එක software install කරද්දී මීම වගේ next next කරගෙන යන්නෙ නැතුව..
    මොනාද අයින් කරන්න ඕන චෙක් boxes කියල බැලුවෙ නැත්තම් එක එක adware toolbars install වෙනව.. AdwCleaner එක දාල scan පාරක් දාපන් ගොඩක් වෙලාවට අයින් වෙනව..
    නැත්තම් malwarebytes තමා..
    ගොඩක්ම Free දෙන සොෆ්ට්වෙයාර් වල තමයි බං ඔය අවුල තියෙන්නෙ.. :( මම නම් හොඳට බලලා ඉන්ස්ටෝල් කරන්නෙ සොෆ්ට්වෙයාර්.. එකපාරක් ෆ්‍රී සිස්ටම් ස්කෑනිං මගුලක් වැටිලා අයින් කරන්නම බැරි උනා.. Programs and Features එකේ පෙන්න්නෙත් නැහැ.. ඩෙක්ස්ටොප් එකේ අයිකන් එක තියෙනවා.. ඒකෙන් ඉන්ස්ටෝල් වෙච්චි තැනට යන්නත් බෑ.. අන්තිමේ Revo Uninstaller Pro එක දාලා ඉන්ස්ටෝල් වෙච්චි තැන හොයලා අයින් කරල දැම්මෙ..:growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ගොඩක්ම Free දෙන සොෆ්ට්වෙයාර් වල තමයි බං ඔය අවුල තියෙන්නෙ.. :( මම නම් හොඳට බලලා ඉන්ස්ටෝල් කරන්නෙ සොෆ්ට්වෙයාර්.. එකපාරක් ෆ්‍රී සිස්ටම් ස්කෑනිං මගුලක් වැටිලා අයින් කරන්නම බැරි උනා.. Programs and Features එකේ පෙන්න්නෙත් නැහැ.. ඩෙක්ස්ටොප් එකේ අයිකන් එක තියෙනවා.. ඒකෙන් ඉන්ස්ටෝල් වෙච්චි තැනට යන්නත් බෑ.. අන්තිමේ Revo Uninstaller Pro එක දාලා ඉන්ස්ටෝල් වෙච්චි තැන හොයලා අයින් කරල දැම්මෙ..:growl:

    free software කරන උන්ට සල්ලි එන්නෙ ඔහොම බන්ඩ්ල් කරල එවන apps වලින් තමයි බං..
    එකක් install කරාම freeware developer ට ගානක් එනව..
    ඉතින් setup එක හදනකොට කොහොම හරි රවට්ටල install කරවන්න හදන්නෙ..
    තව තියනව direct නැතුව site එකක් හරහා කරන ඒව..
    Amonetize,revenyou වගේ site වලට app එකේ setup එකේ direct link එක දැම්මාම උන්ගෙ වෙනම setup එකක් දෙනව..
    ඒකෙන් වෙන්නෙ උන්ගෙ setup එකෙන් install කරද්දී අපේ app එක auto download වෙල silent switch එකක් එක්ක launch වෙලා install වෙනව..
    ඒක install වෙන අතර තුර හරියට බැලුවෙ නැත්තම් තව තව කුණු install වෙනව..
    ඒ setup නම් තනිකර රවට්ටන්න හදපුව adware පැටව් ගහනව අන්තිමට..

    :rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    උඹේ බ්‍රවුසරේ මොකක්ද ?

    උඹ පාවිච්චි කරන්නෙ Google Chrome නං ඉස්සෙල්ල Settings වලට ගිහිල්ල,
    පහලම තියෙන show advanced settings යන්ඩ..
    ඒකෙත් පහළම තියෙනව Reset Settings කියල බට්න් එකක්.. ඒක ක්ලික් කරන්ඩ..
     
    Last edited:

    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    උඹ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් දාද්දි.. ටූල් බාර් එකක් ඉන්ස්ටෝල් වෙන්න ඇති.. ගොඩක් උන් නෙක්ස්ට් කරගෙන කරගෙන යනවා බලන්නෙ නැහැනේ..:(

    Add-one ගිහින් Extensions කියන එක බලපං.. ඒකෙ ඇති..:baffled:

    Malwarebytes Anti-Malware Premium එක දාලා ස්කෑන් කරපං..:dull:
    HitmanPro එකත් හොඳයි..:)

    Code:
    https://kat.cr/malwarebytes-anti-malware-premium-2-2-0-1024-final-multilingual-incl-keygen-team-os-t11401314.html

    Code:
    https://kat.cr/hitmanpro-3-7-9-build-246-multilingual-patch-4realtorrentz-t11319020.html

    Me wage cracked antivirus anti malware install karana ponnayek nam wenna epa.

    Horage Amma gen pena ahanawa wage thamai cracked anti virus install karanawa kiyanne.