Epa Wela Thiyenne !!!!!!

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
Only just 20 threads can accommodate the most popular 1st page of our forum. But lately at least 4 - 5 new political threads, spam that space, every 2 hours, consuming 25% of that space.

The result is, people who have other interesting news, get discouraged to post them, as they do not want their valuable threads to get buried by a rubbish political thread.

Admin politics walata wenamama sticky ekak (hopefully) introduce karanakam, api karanna one, hoda posts bump karana eka :D.

Cheers!
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔව් ඒක ඇත්ත.. ඒත්.. එහෙම වෙන්නෙ ඇයි කියලත් පොඩ්ඩක් හිතමුද?

    රටේ මිනිස්සු අදහස් අතින් කොටස් 2කට බෙදිලා. කට්ටියක් පීඩනයෙන්, කට්ටියක් උද්දාමයෙන්.
    මේ වගේ දේවල් එළි පිට කතා කරන්න බෑ.
    ඒ එක ත්‍රෙඩ් 1ක් ඇරලා බලන්න කොච්චර ආවේගයකින්ද ගොඩක් අය රිප්ලයි කරන්නෙ?
    හිත් වල තියෙන අසහනකාරී තත්වය මෙහෙම හරි එලියට දාන එක හොඳයි කියලයි මම නම් හිතන්නෙ.

    එක එක කාලෙට එළකිරි එකේ ප්‍රධාන මාතෘකා වෙනස් වෙනවා. ඉස්සරහට ක්‍රිකට් තරඟ පටන් ගත්තම මේවා බොහෝදුරට යට යයි. එතකොට ක්‍රිකට් වලට කැමති නැති අයත් මෙහෙම කිව්වොත්? ;)

    මොනව උනත් දේශපාලනේ කතා කරන්න ඕනෙ අයට ඔය කියනවා වගෙ වෙනම ඉඩක් දීලා තිබුනා නම් හොඳයි තමා. එතකොට ඒවා ගැන අසතුටු අයට තමන් කැමති දෙයකින් සතුටු වෙන්න පුලුවන් වෙයි.
    :rolleyes:
    -මේ මට හිතෙන හැටි. -රෙප් දෙන්න එපා:(-