EPF එකට කෙලලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    2UgBz8j.png

    සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේ දී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය පවසයි.

    සේවක අර්ථසාධක අරමුදල 2020 වර්ෂයේ දී එක්තරා සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් එම සමාගමේ බලපත්‍රය අහෝසි කිරීම නිසා අහිමිව ගොස් ඇතැයි රජයේ විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

    මෙයට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති බවත් 2020 වර්ෂය වනවිට ද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොතිබීම නිසා එම මුදල්වලින් කිසිම ප්‍රතිලාභයක් අත් නොවුණු බව ඒ වාර්තාව සඳහන් කරයි.

    සේවක අර්ථසාධක අරමුදල ලයිස්තුගත සමාගම් 83ක රුපියල් කෝටි අටදහස් තුන්සිය හතළිස් හයක මුදලක් ආයෝජනය කර තිබුණ ද 2020 දෙසැම්බර් මස 31 වෙනිදා වනවිට එම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම කෝටි හත්දහස් අසූවක් දක්වා කෝටි 1265කින් එනම් සියයට 15කින් පමණ පහත වැටී තිබුණු බව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
     
    • Sad
    Reactions: wqe123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668

    Owa katha karala wadak ne ban. Puka iragena wada karala owaata contribute karanwa. Satha pahaka wadak nokara inna hora wesige puthala eka kabaseeniya karanawa. Rata daala yana eka tama machan karanna ona hukolama yanna ratey inna hingannonta
     
    • Like
    Reactions: wqe123