EPF එක ගැන දැන ගන්න..

EPF එක ගැන දැන ගන්න..

:rolleyes: ආයතනය වැඩ කරනකොට අපෙ salary එකෙන් EPF කාපනව නෙද... එ කාපනව සල්ලි අපිට ගන්න පුළුවන් වෙන්නෙ 55න් පස්සෙනෙ.... අපි ඉට කලින් අස් උනොත් එ සල්ලි ගන්න පුලුවන් කොහොමද.........????????
මාස 6 අස් වෙනවනම් වගෙ.....
 

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    EPF ganna ba. ETF eka ganna puluwan. EPF eka gannawanam e ganna kena abathithayek wenna one
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    If you need to get ETF before 55 you have to fulfill following one of these
    permanent diability
    migration the country with PR
    female with marriage if they leave the job
    I mentioned these things as I can remember. if you consult nearest ACL office you can get further details
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මටත් ඕක හරියටම දන ගන්න ඕනේ.මෙකී සීන් එක මගේ වයිෆ් දැන් මස 6කට විතර කලින් ජොබ් එකෙන් අයින් උනා.එතකොට දැන් ගන්න පුළුවන් etf එක නේද.එක ගන්න විදිය මුල ඉදන් කව්රු හරි කයල දෙනවද ලොකු උදව්වක්
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machan NET eke foamr dekak thinawa eka fill karala final job eka karapu company eken certify karagena marrige sertificate ekai ID copy bank book eke copy ekai ekai aragena Narahenpita thina labour ofice ekata baara denna un money bank karanwa hebei EPF ekA denawada kiyalanm danne nehe
     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    EPF eka nam ban 55n ganna puluwan. Ehema nathnam kalin kiwwa wage PR yanawanam hari leda wunoth hari thama. But 10 yrs work exprnce thiyenawanam 30% ganna kathawak thibba sure na.

    ETF ganna puluwan job eken ain wunama. E aragena aye awurudu 5k yanakam ganna ba. 5 kata passe puluwan.