දේශීය debt restructuring කියන්නේ EPF ETF වලට එන්න තියන සල්ලි කපල දාන එක කියල දැනං හිටියද . මුන් හොරකම් කරන ඒවා අපි ගෙවන්නේ කොහොමද කියල තේරෙනවද