Questions EPF amount history එක ගන්න B cards ඕනෙද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මට පොඩ්ඩක් දැනගන්න ඕනේ මගේ EPF history එක .. ඒක දැනගන්න B cards නැතුව බැරිද ?

    Bump
    ------ Post added on Feb 12, 2023 at 8:03 AM
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Online soft copies ganna onenam yawanna one
    mama me langadi gaththa
    All company B-Cards, Passport, NIC, Request letters ekka EPF department ekata mail 1k danna thiyenne
    within 1-2 days eyala ewanawa account summary ekai contribution history ekai
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Online soft copies ganna onenam yawanna one
    mama me langadi gaththa
    All company B-Cards, Passport, NIC, Request letters ekka EPF department ekata mail 1k danna thiyenne
    within 1-2 days eyala ewanawa account summary ekai contribution history ekai
    "Request letters" meka personally request karana widiyata mama dammama hari neda ?

    Onema na. Photo copy ekak Aran giyath athi, NIC onemai
    Thanks a lot bro .. lagadi giya ekek kiuwa ugen B cards illuwa kiyala eakai baluwe
    ------ Post added on Feb 12, 2023 at 8:09 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    මචන් හිස්ට්‍රි එක ඉල්ලන්නෙ,
    රට යන වගෙ වැඩකට නම්, සෙන්ට්‍රල් එකෙන් B-card හදාගන්න කියනවා,

    නොර්මල් වැඩකටනම් අත්යාවශ්‍ය නැ...

    FYI
    ආයතනය විසින්, රැකියාවට ගොස් දවස් 14ක් ඇතුලත b-card එක හදලා තම සේවකයට ලබා දෙන්න ඕනෙ..
    (ආයතනයේ වගකීමක්, ව්‍යවස්තාපිතව පවරපු වගකීමක්)
     
    • Like
    Reactions: BumbleB

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් හිස්ට්‍රි එක ඉල්ලන්නෙ,
    රට යන වගෙ වැඩකට නම්, සෙන්ට්‍රල් එකෙන් B-card හදාගන්න කියනවා,

    නොර්මල් වැඩකටනම් අත්යාවශ්‍ය නැ...

    FYI
    ආයතනය විසින්, රැකියාවට ගොස් දවස් 14ක් ඇතුලත b-card එක හදලා තම සේවකයට ලබා දෙන්න ඕනෙ..
    (ආයතනයේ වගකීමක්, ව්‍යවස්තාපිතව පවරපු වගකීමක්)
    B cards hambuna ..
    Danta wade shape..

    Hithapan mama company 4ka danata idala tiyenawa... Man 3 ka B cards sign kala ekaka sign kale na.. mulma deke B cards hambuna,.. 3 weni eka thama sign nokale.. eake habai EPF, ETF kapuna...

    Dan rata yana wadakata history eka gannawanam kohomada 3 weni eke history eka ganne ?
     
    • Like
    Reactions: Gunther

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    B cards hambuna ..
    Danta wade shape..

    Hithapan mama company 4ka danata idala tiyenawa... Man 3 ka B cards sign kala ekaka sign kale na.. mulma deke B cards hambuna,.. 3 weni eka thama sign nokale.. eake habai EPF, ETF kapuna...

    Dan rata yana wadakata history eka gannawanam kohomada 3 weni eke history eka ganne ?
    සෙන්ට්‍රල් බැන්ක් එක අතේ වැඩෙ තියෙන්නෙ බ්‍රො...

    උන් කැමති උනොත්, ඔයගෙ නම , ID ගැලපෙනවා බලලා දෙන්නත් පුලුවන්.
    උන් අකමැති වෙලා B card එක අත්සන් කරන් එන්න කිව්වොත් අනිවා හදාගෙන එන්න වෙනවා..

    හිස්ට්‍රි එක ගන්න එක තනිකර කරන්නෙ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්, උන්ගෙ තීරණය අවසන් තීරණය වෙනවා බන්...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    MSC ekata rata yanawa nam salli ganna baha da, EPF ?
    බෑ, පනත අනුව දෙන්නෙ Permanent Residency /foreign passport තියෙන (ස්තීර පදිංචිය හො ඒ රටෙ පාස්පෝර්ට් එක) අයට විතරයි
     
    • Like
    Reactions: bando1

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    B cards hambuna ..
    Danta wade shape..

    Hithapan mama company 4ka danata idala tiyenawa... Man 3 ka B cards sign kala ekaka sign kale na.. mulma deke B cards hambuna,.. 3 weni eka thama sign nokale.. eake habai EPF, ETF kapuna...

    Dan rata yana wadakata history eka gannawanam kohomada 3 weni eke history eka ganne ?
    Uben kapuwata u gewala nathuwa athi maha bankuwata