EPF Balance එක Online බලන්න සෙට් කරගන්නෙ කොහොමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ඕක ඕන කට්ටිය මේ පහල තියෙන ලින්ක් එකට ගිහින්, එකේ "Application" කියන එක ක්ලික් කරලා pdf එක ගන්න. ඊටපස්සෙ ඒක පුරවලා එකේ 2වෙනි පිටුවේ තියෙන address එකට registered post යවන්න.

    https://services.epf.lk/Pages/Member/MemberLoginNew.aspx

    යැව්වට පස්සෙ සතියකින් විතර එයාල ඔයාගෙ username/first time password එක ඔයාගෙ අදාල ලිපිනයට එවනවා. අන්න ඒක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගෙ balance එක, දැනට සල්ලි වැටිලා තියෙන විදිය බලාගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මගේ එක, 2022 පස්සෙ මම සල්ලි දාල නෑ (ලඟදි මාස 3ක් පොඩි ගානක් දැම්මා 30% ගන්න).

    ලංකාවෙ කම්පනි එකක අවූරුදු 10ක් වැඩ කරලා කෝටියක් ඉතුරු කරගත්තා කියන්නෙ ඉතින් ලොකු දෙයක්.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර

    okata hoda interest ekak hambenawa neh?

    යැව්වට පස්සෙ සතියකින් විතර එයාල ඔයාගෙ username/first time password එක ඔයාගෙ අදාල ලිපිනයට එවනවා. -- marama secure system ekak.. lipine kiwe email eka newene?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    okata hoda interest ekak hambenawa neh?

    යැව්වට පස්සෙ සතියකින් විතර එයාල ඔයාගෙ username/first time password එක ඔයාගෙ අදාල ලිපිනයට එවනවා. -- marama secure system ekak.. lipine kiwe email eka newene?
    නෑ බන්, මම හිතන්නෙ උඹෙ NIC එකේ තියෙන address එකට. ඕකේ ලොකුවට සෙල්ලම් දාන්න බෑ මචන් ඉතින් එහෙම කියලා post කලා කියලත් ලොකු අවුලක් නෑ. registered post එවන්නෙ. පදිංචි මාරුවෙලානම් පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා ඉතින් ලියුම ගන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    11% පොලියක් හදලා දුන්නේ කජු සීයා නේද?

    උබ ලොකුවට හිතන් හිටියට වැඩක් නෑ.
    ජෙප්පෝ ඕක ගන්න බැරිකරලා 20000 විතර පෙන්ශන් එක්ක් මාසිකව දෙන්න හදන්නේ
     
    • Wow
    Reactions: KDH

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මේ තියෙන්නෙ මගේ එක, 2022 පස්සෙ මම සල්ලි දාල නෑ (ලඟදි මාස 3ක් පොඩි ගානක් දැම්මා 30% ගන්න).
    @tharakaf
    කොහොමද මචන් EPF account එකට උබ සල්ලි දැම්මෙ. ඒක අපිට කරන්න පුලුවන්ද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    Balance එක බලාගන්න විතරක් නම් ඕනේ id photo එකයි b-card photo ටිකයි email කරන්න.

    එදාම balance එක කියල reply කරනවා
     
    • Like
    Reactions: bladeable

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ආවයි?

    FB-IMG-1769700447653.jpg
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    තාරකයො මටත් epf දාන තැනක් සෙට් කරලා දියන්කො.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා දාන්න තිබ්බේ. ඉතිහාසේ ප්‍රථම වතාවට... :lol: :lol:
    අගු පිල් වල ලගින කසුන් ලොල්ලා, පස්සේ. එනවා කුක්කා වගේ ඒපාර 🤌😅🤣
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.