EPF Balance එක Online බලන්න සෙට් කරගන්නෙ කොහොමද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935
    113
    office eken eka dawask fill kara bn, hebai username password nm awe na. call karala update ekak ganna puluwan weida
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඕක ඕන කට්ටිය මේ පහල තියෙන ලින්ක් එකට ගිහින්, එකේ "Application" කියන එක ක්ලික් කරලා pdf එක ගන්න. ඊටපස්සෙ ඒක පුරවලා එකේ 2වෙනි පිටුවේ තියෙන address එකට registered post යවන්න.


    https://services.epf.lk/Pages/Member/MemberLoginNew.aspx





    යැව්වට පස්සෙ සතියකින් විතර එයාල ඔයාගෙ username/first time password එක ඔයාගෙ අදාල ලිපිනයට එවනවා. අන්න ඒක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගෙ balance එක, දැනට සල්ලි වැටිලා තියෙන විදිය බලාගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මගේ එක, 2022 පස්සෙ මම සල්ලි දාල නෑ (ලඟදි මාස 3ක් පොඩි ගානක් දැම්මා 30% ගන්න).

    ලංකාවෙ කම්පනි එකක අවූරුදු 10ක් වැඩ කරලා කෝටියක් ඉතුරු කරගත්තා කියන්නෙ ඉතින් ලොකු දෙයක්.

    Registration and Service Chargers?