epf balance එක ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    b-card එක නැති වෙලා... හදුනුම්පතත් සම්පුර්ණයෙන් අලුත්ම එකක් තියෙන්නේ ...පරණ හදුනුම්පත නැතිවෙලා b-card හදන කාලේ එකට අංකය දීපු.. මෙහෙම කෙනෙක් ට කොටුවේ අර්ථ සාධක මුදලේ balance එක බලන තැනට (මහා බැංකුවේ ශාකාවට ) ගියොත් බලා ගන්න පුළුවන් ද බන් වර්තමාන ගිණුම් ශේෂය?... මේ ලගකදී ලිපියක තිබිල පරණ හදුනුම්පගේ අංකය තියෙනවා b-card එක ට දීපු..

    b-card එකේ අංකය නැති නිසා යන්න ඕනා කම්කරු එකට ද ?

    මෙහෙම දෙයක් ගැන අත්දැකීමක් තියෙන කෙනෙක් රෙප්ල්යි එකක් දාන්න:nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,639
    2,336
    113
    EPF/ETF eka hadenne NIC no ekata. NIC no change welanm affidavit ekak denna wewi. poddak kattak kanna wewi eheta meheta gihilla office eke.
     
    • Like
    Reactions: allrights

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හදුනුම්පතත් සම්පුර්ණයෙන් අලුත්ම එකක් තියෙන්නේ ...පරණ හදුනුම්පත නැතිවෙලා b-card හදන කාලේ එකට අංකය දීපු..

    EPF/ETF දෙකම තියෙන්නේ NIC Number එකට සම්පූර්ණයෙන් අලුත් id card එකක් වෙන්න බෑනේ, අලුත් id number එකත් පරන එකමතමා පොඩි වෙනස් කමක් තියෙන්නෙ, අනික නෝමල් id එකේනම් අලුත් එකේ ගහලා එවනවා old id number කියලා (අරචිප් එකදාපු එකේ නම්දන්නෙ නෑ එහම ගහලා එවනවද කියලා ) ඒත් අලුත් NIC Number එකදුන්නත් ඒ ගොල්ලන්ට සිස්ටම් එකෙන් පරන ඩීටේල් හොයා ගන්න පුලුවන්

    NIC Number

    Birth yearBirth day of the yearCheck digitSpecial letterNIC Number
    Old NIC number641922757V641922757V
    New NIC number196419202757-196419202757

    අලුත් නම්බරේ වෙනස් උනේ ඉස්සර 64 කියලාතිබ්බ එක 1964 උනා,දින ගාන එහෙම්මමයි ,ඊට පස්සෙ 0 ක් ඇඩ් උනා . අන්තිම අකුර V/X අයින් උනා ...
    සම්පූර්ණයෙන්ම අලුත් NIC එකක් කිව්වේ මේ නම්බරේත් වෙනස් වෙලා නම් වෙන්න බෑ...
    ඔය අලුත් නම්බරේ දුන්නත් EPF/ETF විතරක් නෙවේ ඔනම සිස්ටම් එකක ඩීටෙල් ගන්න පුලුවන්
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    fingerprint eka thiyala balanna puluwan, no need ID
    මේක උබට සුවර් ද බන්?
    EPF සල්ලි කියන්නෙ සෙලවෙන මනසට
    ID card no ekata balanna puluwan wei.

    bump karapu hemotama thanks :yes::yes:

    EPF/ETF eka hadenne NIC no ekata. NIC no change welanm affidavit ekak denna wewi. poddak kattak kanna wewi eheta meheta gihilla office eke.

    අහ්හ් එහෙම වෙයි නේද සම්පුර්ණ වෙනස් නිසා.. තැන්ක්ස් :yes: :yes:

    EPF/ETF දෙකම තියෙන්නේ NIC Number එකට සම්පූර්ණයෙන් අලුත් id card එකක් වෙන්න බෑනේ, අලුත් id number එකත් පරන එකමතමා පොඩි වෙනස් කමක් තියෙන්නෙ, අනික නෝමල් id එකේනම් අලුත් එකේ ගහලා එවනවා old id number කියලා (අරචිප් එකදාපු එකේ නම්දන්නෙ නෑ එහම ගහලා එවනවද කියලා ) ඒත් අලුත් NIC Number එකදුන්නත් ඒ ගොල්ලන්ට සිස්ටම් එකෙන් පරන ඩීටේල් හොයා ගන්න පුලුවන්

    NIC Number

    Birth yearBirth day of the yearCheck digitSpecial letterNIC Number
    Old NIC number641922757V641922757V
    New NIC number196419202757-196419202757

    අලුත් නම්බරේ වෙනස් උනේ ඉස්සර 64 කියලාතිබ්බ එක 1964 උනා,දින ගාන එහෙම්මමයි ,ඊට පස්සෙ 0 ක් ඇඩ් උනා . අන්තිම අකුර V/X අයින් උනා ...
    සම්පූර්ණයෙන්ම අලුත් NIC එකක් කිව්වේ මේ නම්බරේත් වෙනස් වෙලා නම් වෙන්න බෑ...
    ඔය අලුත් නම්බරේ දුන්නත් EPF/ETF විතරක් නෙවේ ඔනම සිස්ටම් එකක ඩීටෙල් ගන්න පුලුවන්

    මාත් මුලින් හිතුවේ මචන් ඔය උඩ වගුවේ විදියට වෙනස් වෙච්ච එකක් කියලා.. නමුත් එහෙම නෙමේ ... මුල් එක මතක නැති නිසා සම්පුර්න වෙනස් එකක් ලු තියෙන්නේ.. එකයි ගැටලුව මට තිබ්බ.. මචන් ඔය උඩ වගුවේ විදියේ අවුලක් නම් නෙමෙයි.. මටත් නොම්බර දෙකම බලන්න බැරි උනා ගෙදර හිටියේ නැති නිසා.. මම නැති වෙලේ මාමා ඇවිල්ලා තියෙන්නේ ... මට කෝල් එකෙන් කිවේ නම් සම්පුර්ණ වෙනස් අංක දෙකක් තියෙන්නේ කියලා.. එහෙම ගත්තේ කොහොමද කියල මටත් ගැටළුවක්... :yes::nerd:

    Aluth ID eke pitipasse old ID n eka thiyanwa
    මුල් එක මතක නැති නිසා සම්පුර්න වෙනස් එකක් ලු තියෙන්නේ.. එකයි ගැටලුව මට තිබ්බ.
    මට කෝල් එකෙන් කිවේ නම් සම්පුර්ණ වෙනස් අංක දෙකක් තියෙන්නේ කියලා.. එහෙම ගත්තේ කොහොමද කියල මටත් ගැටළුවක්... :yes::nerd:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුල් එක මතක නැති නිසා සම්පුර්න වෙනස් එකක් ලු තියෙන්නේ.. එකයි ගැටලුව මට තිබ්බ.. මචන් ඔය උඩ වගුවේ විදියේ අවුලක් නම් නෙමෙයි.. මටත් නොම්බර දෙකම බලන්න බැරි උනා ගෙදර හිටියේ නැති නිසා.. මම නැති වෙලේ මාමා ඇවිල්ලා තියෙන්නේ ... මට කෝල් එකෙන් කිවේ නම් සම්පුර්ණ වෙනස් අංක දෙකක් තියෙන්නේ කියලා.. එහෙම ගත්තේ කොහොමද කියල මටත් ගැටළුවක්... :yes::nerd:

    මුල් එක මතක නැත්නම් මුල් එකට වඩා සම්පූර්ණ වෙනස් එකක් කියලා කියන්නෙ කොහොමද බන් ? මුල් අයිඩී එකට බැන්කු පොතක් වත් හදලා නැද්ද ? නැත්නම් ඒකෙන් exam එකක් වත් ලියලා නැද්ද ?

    කොහොම හැදුවත් වෙනස් වෙනවානම් වෙනස් වෙන්නෙ අන්තිම ඉලක්කම් 4 විතරයි නේ, ඒකත් එහම වෙනස් වෙන්නෙ නෑ බන් , ID Number එක මතක නැතුව අලුත් id එක හැදුවත් දෙන්නෙ පරන එකම තමා, ID Number එක හොයන්න එක්ක තමා වැඩිපුර ගානක් දෙන්න ඕන, සම්පූර්නයෙන් වෙනස් අංක දෙකක් වෙන්න බෑ කොහෙත්ම.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේක උබට සුවර් ද බන්?

    bump karapu hemotama thanks :yes::yes:

    අහ්හ් එහෙම වෙයි නේද සම්පුර්ණ වෙනස් නිසා.. තැන්ක්ස් :yes: :yes:

    මාත් මුලින් හිතුවේ මචන් ඔය උඩ වගුවේ විදියට වෙනස් වෙච්ච එකක් කියලා.. නමුත් එහෙම නෙමේ ... මුල් එක මතක නැති නිසා සම්පුර්න වෙනස් එකක් ලු තියෙන්නේ.. එකයි ගැටලුව මට තිබ්බ.. මචන් ඔය උඩ වගුවේ විදියේ අවුලක් නම් නෙමෙයි.. මටත් නොම්බර දෙකම බලන්න බැරි උනා ගෙදර හිටියේ නැති නිසා.. මම නැති වෙලේ මාමා ඇවිල්ලා තියෙන්නේ ... මට කෝල් එකෙන් කිවේ නම් සම්පුර්ණ වෙනස් අංක දෙකක් තියෙන්නේ කියලා.. එහෙම ගත්තේ කොහොමද කියල මටත් ගැටළුවක්... :yes::nerd:

    මුල් එක මතක නැති නිසා සම්පුර්න වෙනස් එකක් ලු තියෙන්නේ.. එකයි ගැටලුව මට තිබ්බ.
    මට කෝල් එකෙන් කිවේ නම් සම්පුර්ණ වෙනස් අංක දෙකක් තියෙන්නේ කියලා.. එහෙම ගත්තේ කොහොමද කියල මටත් ගැටළුවක්... :yes::nerd:

    ow mama balala thiyanawa, Kurunegala branch eken ,
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මුල් එක මතක නැත්නම් මුල් එකට වඩා සම්පූර්ණ වෙනස් එකක් කියලා කියන්නෙ කොහොමද බන් ? මුල් අයිඩී එකට බැන්කු පොතක් වත් හදලා නැද්ද ? නැත්නම් ඒකෙන් exam එකක් වත් ලියලා නැද්ද ?

    කොහොම හැදුවත් වෙනස් වෙනවානම් වෙනස් වෙන්නෙ අන්තිම ඉලක්කම් 4 විතරයි නේ, ඒකත් එහම වෙනස් වෙන්නෙ නෑ බන් , ID Number එක මතක නැතුව අලුත් id එක හැදුවත් දෙන්නෙ පරන එකම තමා, ID Number එක හොයන්න එක්ක තමා වැඩිපුර ගානක් දෙන්න ඕන, සම්පූර්නයෙන් වෙනස් අංක දෙකක් වෙන්න බෑ කොහෙත්ම.

    එක තමයි ඕක වෙන්න පුළුවන් සම්බාවතාවක් නෑනේ.. මම ගෙදර හිටියේ නැති නිසා බලන්න බැරි උනා.. පරණ නැති උනා කියන අංකය නම් දරුවෙක්ගේ බැංකු පොතක තිබිලා තමයි දැන් ඔය හම්බ වෙලා තියෙන්නේ මචන්.. මම කිව්වා කෝකටත් අද දවල් වෙන්න යන්න කියලා කොටුවේ මහා බැංකු ශාකාවට ... උන් කියාවි නේ කරන්න ඕනා දේ..
     
    • Love
    Reactions: The Hacker

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    මුල් එක මතක නැත්නම් මුල් එකට වඩා සම්පූර්ණ වෙනස් එකක් කියලා කියන්නෙ කොහොමද බන් ? මුල් අයිඩී එකට බැන්කු පොතක් වත් හදලා නැද්ද ? නැත්නම් ඒකෙන් exam එකක් වත් ලියලා නැද්ද ?

    කොහොම හැදුවත් වෙනස් වෙනවානම් වෙනස් වෙන්නෙ අන්තිම ඉලක්කම් 4 විතරයි නේ, ඒකත් එහම වෙනස් වෙන්නෙ නෑ බන් , ID Number එක මතක නැතුව අලුත් id එක හැදුවත් දෙන්නෙ පරන එකම තමා, ID Number එක හොයන්න එක්ක තමා වැඩිපුර ගානක් දෙන්න ඕන, සම්පූර්නයෙන් වෙනස් අංක දෙකක් වෙන්න බෑ කොහෙත්ම.

    ඒකනෙ බන්... :oo: මට පේන්නෙ මුගෙ තියෙන්නෙ එක්කෝ අලුත් එකේ printing mistake එකක්..:rolleyes2: ඔක්කොටම කලින් id එක හදාගන්න වෙයි වගේ...