මුලින්ම කියන්න ඕනෙ මේ ගැන මම මෙලෝ හසරක් දන්නේ නැහැ. Elakiri එකේ search කරල බැලුවම මේ ගැන tread එකක් දැක්කෙත් නෑ. ගොඩක් Elakiri සාමාජිකයො රස්සාවල් කරන සහ කරන්න ඉන්න වයසෙ ඉන්න නිසත් මම වගේම මේ ගැන මුකුත් දන්නෙ නැතුව ඇති කියල හිතුන නිසත් තමයි. ගෙඩි පිටින් උස්සල මේක මෙතන post කරන්න හිතුවෙ.
Source: http://gossip.hirufm.lk/1848/2014/09/learn-about-epf-etf-part-1-hiru-gossip
මේ ගැන දන්න කවුරු හරි ඉන්නවනන් එකට වැදගත් වෙයි කියල හිතෙන යමක් එකතු කරල යන්න.
කාට හරි මේ තොරතුරු share කරන්න ඕනෙ කියල හිතෙනවනන් මේක නැතුව original post එක share කරන්න.