Katha karala wadak na ban eka gana nam..ID card eken wage simply verify karaganna thibbanam kochchara lesidaබලපන් අපේම සල්ලි ගන්නයි , බලන්නයි තීන අමාරුව , ETF claim කරන්න කලින් වැඩ කල company එකට ගිහින් certify කරගන්න ඕනෙ ,මොන හු&#* නීතිද බ්න් මේවා , මීට වඩා සරල වෙන්න ඕනෙ මේ process එක.
