EPF ETF ගැන ප්‍රශ්නයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113

    අලුත් ඔෆිස් එකකට ගියාම, කලින් එකේ B card එකම දෙන්න ඕනිද EPF/ ETF එක හදාගන්න, මට අලුත් ප්ලේස් එකෙන් කිව්වා පරණ ඔෆිස් එකේ B card එක අවශ්‍ය නෑ අලුත් එකක් EPF තමා ඕපන් වෙන්නෙ කියලා.

    ඒහෙම කලාම කලින් කම්පැනියෙන් හැදුන EPF/ETF, Amount එකට නෙමේ නේද අලුත් එකේ එවා EPD/ETF ඇඩ් වෙන්නෙ? එහෙම කරන එක මට අවාසී නේද? මේකට පොලියක් හැදෙනවද?
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63

    Hama Account ekatama wena wenama interest enawa, okkoma accounts NIC eken link wela thiyenne
     
    • Love
    Reactions: NRTG and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    parana b card oni wenne na. aluth b card ekak reg wenawa new company eken. parana ekata salli danna ba. companyen companyata account eka break wenawa. ID no ekin okkoma balaganna puluwan. awasiyak wenne na.
    aluth b card daddi parana card balala e widiyata daganna. akuru waraddaganne nathiwa.
    ගොඩක් ස්තූතියි මචන්, මම උන්ගෙ නම්බර්ස් 6කට කතා කල, එකක් ආන්ස්වර් කලේ නෑ, මාර ඔෆිස් තමා

    Hama Account ekatama wena wenama interest enawa, okkoma accounts NIC eken link wela thiyenne

    ගොඩක් ස්තූතියි මචන් :)
    ------ Post added on Feb 3, 2022 at 1:32 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගොඩක් ස්තූතියි මචන්, මම උන්ගෙ නම්බර්ස් 6කට කතා කල, එකක් ආන්ස්වර් කලේ නෑ, මාර ඔෆිස් තමා
    :lol: ow malaata ans karanne na okun. yawana letter ekakata email ekakata response karanne na. e unata unge gas balanna oni.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    aluth record ekak hadenawa machan same account ekema....aluth company eke ewa enne e record ekata....

    me mage companies 2 ekak....ekama account eke thiyenne...total eka ekata thiyenne compny 2ma

    1643876831785.png
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    කොහොමද මෙහෙම බලන්න හදාගත්තෙ මචන් :)
    Mama godak kal machan hada gena...
    Oka hada ganna unge application eka print karala post kala :baffled:

    Dan nam kelinma online puluwan athi
     
    Kamal Pereraa

    Active member
  • Oct 14, 2013
    519
    122
    43
    parana b card oni wenne na. aluth b card ekak reg wenawa new company eken. parana ekata salli danna ba. companyen companyata account eka break wenawa. ID no ekin okkoma balaganna puluwan. awasiyak wenne na.
    aluth b card daddi parana card balala e widiyata daganna. akuru waraddaganne nathiwa.
    Machan parana b card eka aniwaryen api resign wechcha office eken araganna onada?