epf/etf ගෙවන්නේ නැති කම්පනි ගැන පැමිණිලි ?

epfetf

Member
Mar 10, 2019
21
2
3
epf/etf ගෙවන්නේ නැති කම්පනි ගැන පැමිණිලි ?

epf/etf ගෙවන්නේ නැති කම්පනි එකක් තියනවා. 6දෙනෙක් වැඩකරනවා. පොඩි කඩ කාමරේක දාගෙන ඉන්නෙ 6දෙනාම. උන්ට උගන්නලා තියෙන්නේ අල්ලන උන් ආවොත් "අපි ළඟදි ආපු අය, අපි වැඩි දවසක් මෙතන වැඩකරන්නෙ නෑ" වගේ එවා කියන්න කියලා. එතන අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ වැඩකරන හතරදනෙක් ඉන්නවා. දවසට පැය 8ක් වැඩ. සෙනසුරාදත් උන් වැඩකරන්න ඕනෙ. මොකද මේකට කරන්නේ?
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පඩි ගෙවන්නෙ කොහොමද? අතට සල්ලි දෙනවද? අවුරුද්දක් පඩි දුන්න කියල ඔප්පු කරන්නෙ කොහොමද?

    හොඳම දේ වෙන ජොබ් එකකට යන එක
     
    epfetf

    Member
    Mar 10, 2019
    21
    2
    3
    පඩි ගෙවන්නෙ කොහොමද? අතට සල්ලි දෙනවද? අවුරුද්දක් පඩි දුන්න කියල ඔප්පු කරන්නෙ කොහොමද?

    හොඳම දේ වෙන ජොබ් එකකට යන එක

    Paysheet දෙන්නෙ නෑ. අතට දෙනනෙ සල්ලි
     
    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    තමන් අදාල ආයතනයේ රස්සාව කලා කියල ඔප්පු කරන්න පුලුවන් නම් කම්කරු කාර්යලයකට පැමිණිලි කරන්න ලිඛිතව.

    කොලඹ නම්, නාරහේන්පිට කම්කරු අමාත්‍යන්ශ තියන තැන කාර්යාලයට , නැතිනම්ම අදාල දිස්ත්‍රික් කාර්යාලයකට. මොන පදනම යටතෙ වැඩ කලත් EPF ගෙවන්න ඕනෑ.

    අනිවාර්යයෙන්ම ලැබෙයි

    pay sheet ඕනෙ නෑ, පැමිණීම සටහන් කරන ලේඛනයක් තිබ්බොත් හොදයි.
    පැමිණිලි කලහම ආයතන පරික්ශාවක් කරනවා.
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    :yes::yes: