EPF ETF balance එක

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    මිතුරනි... EPF/ETF calculate වෙන හැටි ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනෙ.

    කෙනෙක් 1978 වසරෙදි රස්සාවෙන් අයින් වෙනකොට රුපියල් 26,000/- ක් EPF/ETF වලට deposit වෙලා තිබ්බනම් 2018 වසර වනවිට (අවුරුදු 40ක්) කාලය ඇතුලෙ වැල් පොලී හැදිල කොච්චර amount එකක් එකතුවෙලා තියෙන්න පුලුවන් ද?