EPF / ETF balance

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    Online register wenna email ekak damma no reply. Kochchara kal wage yanawa da?

    SMS alerts enwada ubalata monthly?
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Online register wenna email ekak damma no reply
    This is Sri Lanka

    Donald Glover GIF by Childish Gambino
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    උබට කෝමා හැදිලා හිටියද?

    ජීමේල් එකක් හදනවා වගේ ඔවා මෙහෙ කරන්න බෑ.

    ආච්චිගේ මල්වර නැකතේ ඉදන් , වද පුන්චිඅම්මගෙ පොඩි එකාගේ නකැත් සීට්ටුව දක්වා එකී මෙකී නොකී හැමදේම ඔනෙ වෙනවා
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    උබට කෝමා හැදිලා හිටියද?

    ජීමේල් එකක් හදනවා වගේ ඔවා මෙහෙ කරන්න බෑ.

    ආච්චිගේ මල්වර නැකතේ ඉදන් , වද පුන්චිඅම්මගෙ පොඩි එකාගේ නකැත් සීට්ටුව දක්වා එකී මෙකී නොකී හැමදේම ඔනෙ වෙනවා
    පුන්චි අම්ම වද නම් පොඩි උන් කොහෙනද බන්
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    math oka hada ganna haduwa.. documents tika fill karala unge office ekata gihin denna one kiwwa. eta passe online balanna puluwan lu. epa una. okata wenama dawasak dagena yanna time tiyenne katada.. mn nikn hitiya
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    ETF එකට් ගිහින් දුන්නොත් එදා හවස් වෙන්න කලින් එවනවා...
    EPF ගිහින් දුන්නොත් සතියක් යනවා

    මන්ත්ලි sms උබ හිතුවද ඕක බැංකුවක් වගේ කියලා....

    මගේ EPF එක ගිහින් දීලා (වෙන කෙනෙක්) උන් නැති කරලා. ඊලග පාර අලුතින් පුරෝලා, ෆොටෝ කොපියක් අරන් සීල් එක එකේ ගහගෙන ආවා. ඇවිල්ලා දවස් 4කින් කෝල් එකකුත් දුන්න.. එතකොට තව දවස් 3ක් ඇතුලත හම්බුනා කියලා මතකේ...

    OL සහතිකේ 2000 ට කලින් නිසා සයිට් එකට ගිහින් බලලා, එකේ විදිහට සල්ලිත් ගෙවල දැම්මා අප්ප්ලිකෙස්ෂන් එකක්. email එක රිටන් (over Quota) නිසා කෝල් කලාම එක නවත්තලා ගොඩක් කල් ලු. ඔක්කොම අරගෙන එන්නලු එහෙ.
    AL එක ත් දැම්මා online එක එනවා කිව්වා online ම එත් තාම උන් එකට මොකුත් කළා කියලා පෙන්නේ නෑ...

    මේක ලකේ පංකාව. ඕවගේ ඉන්න 99% හරක් ඉන්නේ වැඩක් ලේසියෙන් කරගන්න හොද නෑ. මිනිස්සු රස්තියාදු වෙන ක්‍රමේ තමා හොදම ක්‍රමේ. කොරෝනා නිසා රස්සා නැති වෙනවට, පඩි නැති වෙනකොට උන් ට පුළුවන් හොද ක්‍රම ක්‍රියාත්මක කරන්න. අයින් කරන කොට ආයේ පරණ ක්‍රමේ...
    මේක ලකේ පන්කාවම තමා ඕකුන් එක්ක.

    මේවා දකින කොට, හිතෙන්නේ රාජ්‍ය සේවය ඕනෑම නෑ.. ඔකුන් මක බෑවිලා යන්න ඕනා කියලා. එකෙක් ගේ වැඩේ කරන්න 5ක් 10ක් ඉදලත් කරගන්න බෑ....
     
    Last edited:

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83

    just migrate bro..