EPF/ ETF

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්.
    20% එකනම් අවුරුදු 10න් 10ට 30% ගන්න පුලුවන්, එහෙම නැත්නම් අසනීපෙකදි, අවුරුදු 60ද් කොහෙද දැන් පැන්නම ගන්න පුලුවන්.
    ලගදි 30% ගන්න ගියාම කිවුවේ තව මොනවා හරො ඇති සමහර විට ඔය මම දන්න ටික.
    30%නම් සති 2ක් ගියෙ නෑ

    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්. +( you have to work over 5 years , total etf contribution should be over 5 years )
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    @Max_r ලොක්කා ගෙන් අහන් වැඩේ කරගත්තා, සති තුනෙන් සල්ලි ඇවිල්ලා තිබ්බා :cool: :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,043
    113
    කෑගල්ල
    දැන්නම් මචං civil කාල කන්නිත් lawyer ලා එක්ක එකතු වෙලා estimation හදන්න කියලා ලොකු ගානක් කඩා ගන්නවා. ඉස්සරනම් ඔප්පුවක් විතරයි දෙන්න තිබ්බේ ඉඩමක් ගන්නවා කියලා. හරියට රස්සාවක් කරගන්න බැරි civil හිගන වේසිගෙ පුතාලා එකෙනුත් ගාන කපා ගන්නවා..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්. +( you have to work over 5 years , total etf contribution should be over 5 years )
    අවුරුදු 5හේ සීන් එක ග්‍රැටිවිටි කියන සීන් එක නේද
    අවුරුදු 5ට වැඩිනම් කම්පැනියේ 15+ ඉන්නවනම් අවුරුද්දට පඩි භාගේ ගානේ අන්තිම පඩියට
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    අවුරුදු 5හේ සීන් එක ග්‍රැටිවිටි කියන සීන් එක නේද
    අවුරුදු 5ට වැඩිනම් කම්පැනියේ 15+ ඉන්නවනම් අවුරුද්දට පඩි භාගේ ගානේ අන්තිම පඩියට
    therunne
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,784
    113
    Ganna fulfill wenna ona requirements monada machan?

    Ada apply karoth dawas kiyak yanawada account Ekata wetenna?

    Application Form ekak thiyeda, monada documents ona
    ETF nam maximum two weeks. dan nam two weeks yanneth na

    3% එකනම් වැඩකරන් තැනින් අයින් වෙනකොට ගන්න පුලුවන්. +( you have to work over 5 years , total etf contribution should be over 5 years )
    eka parak gaththata passe aye 5 years yanakal ganna ba
    ------ Post added on Sep 12, 2025 at 7:22 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    අවුරුදු 5හේ සීන් එක ග්‍රැටිවිටි කියන සීන් එක නේද
    අවුරුදු 5ට වැඩිනම් කම්පැනියේ 15+ ඉන්නවනම් අවුරුද්දට පඩි භාගේ ගානේ අන්තිම පඩියට

    නෑ ඒක වෙන එකක් බන් ,
    අවු 5 ට වැඩියෙන් වැඩ කරාම ඔය විදිහට ග්‍රැටිවිටි එක කම්පැනියෙන් ගෙවන්න ඕන අයින් වෙනකොට , ඒක උඹේ පඩියෙන් කපල එකතු කරපු එකක් නෙමේ.
    ETF එක උඹේ පඩියෙන් කපල හැම මාසෙම ආන්ඩුවට යවන එකක් , ඒකත් ගන්න පුලුවන් අවු 5 න් 5 ට

    https://etfb.lk/statutory-benefits/

    However, the following points must be noted:
    • Cessation of employment is compulsory if a withdrawal claim is to be made.
    • Reason for cessation could be retirement, resignation, dismissal, vacation of post, etc.
    • A member is not entitled to make a second / subsequent claim until lapse of 5 years from the date of previous withdrawal of fund balance.
    පලවෙනි පාර ගන්නකොට අවු 5 ක් ම ඉන්න ඕන ද කියන එක මට ශුවර් නෑ, මම ගත්තෙ 5 කට පස්සෙ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    EPF/ ETF දන්නවනේ මූලික පඩියෙන් 20%, 3% කපන එක
    ඉට අමතරව ග්‍රැටිවිටි කියල එකක තියනව ( එක එක ලිමිටේශන් ඇති මේ කියන්නේ දන්න තරමට ) එකෙ වෙන්නෙ ආයතනේ 15 ට වඩා වැඩිනම් වැඩකරපු අවුරුදු ගාන 5ට වැඩිනම් ගෙවන එකක්..
    ඒ කියන්නේ වැඩ පටන් ගන්නේ 50000.00න් අවුරුදු 5කට පස්සෙ ලක්ශ්නම් අවුරුදු 5යි මාසෙන් අයින් වෙනවනම් අන්තිමට තියන පඩියෙන් භාගයක් ඒකියන්නේ 50000.00ක් ගානේ වැඩකරපු අවුරුදුවලට ගෙවනවා ගොඩක් තැන්වල