EPf Loan eka ganna ona

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    Machan a la mata EPf eke loan ekak ganna ona 75% denawalu mulu watinakamin. Narahenpitalu tiyenne. Address wath danne na. Danna kenek udaw karanna ko. Loan eka ganna kochchra kal yavida?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    SMIB එකේද කොහෙද දෙනවා වගේ ad එකක් මතකයි
    ෂුවර් නැත
    බම්ප්
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...

    මම දැක්ක උබ ඕක ත්‍රෙඩ් ගොඩක දාල තියනවා:baffled:පෙති ඉවරද?ෆාමසි වහලද :P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම දැක්ක උබ ඕක ත්‍රෙඩ් ගොඩක දාල තියනවා:baffled:පෙති ඉවරද?ෆාමසි වහලද :P
    ඇයි යකෝ ඒක ඇත්ත නෙමෙයිද? :frown::frown: අදාල නිසයි දැම්මේ....:growl::growl:
     

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    narahenpita policy yata eha patthe thiyanwa kamkaru departhamenthuwa. eke athulata yana kota kiyapan loan eka ganna kiyala. umbata devani thattuwata gihin balance eka balagena enna wei.

    ethanin form eka aran fil rala deepan
     

    prem69

    Member
    Feb 4, 2015
    11
    1
    0
    කොහෙවත් යන්න එපා කාටවත් සතයක්වත් දෙන්න එපා ඔය කෙලින්ම HDFC bank එකට යන්න ඒ ගොල්ල දෙය ඔක්කොම විස්තර ඔයාට අදාල කම්කරු කාර්යාලයට යන්න ඕන ඔය ඉස්සෙල්ලම hdfc එකට යන්න සති 3 කින් ගන්න පුළුවන් sure මමත අරගෙන කෙලවෙලා ඉන්නේ මචන් පුලුවන්නම් නොගෙන ඉදපන් ....