EPIC LANKA HELP BRO

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,593
    5,127
    113
    machan kauruhari dannawada epic lanka kiyana company eka gena??

    ee company eka hodaida???

    issarahata yaddi salary kohomada???

    mage industry experience eka awurudakata tikak adui without internship gaththama

    ehema thiyagena meke ASE yana eka aparadayakda 60 kata

    danna aya innawanam wisthara kiyanda puluwanda????

    thank you

    P.S. man danata inne 50 kata machan. dan inna company eka podi ekak and domain eka podi (software team ekatama inne 10 kata adu ganak). me reason and epic eke company reputation eka wadi hinda thama yanna baluwe. Local banking finance side eka hollan inne epic eka kiyala kiyanawane :baffled:

    meka moda thiranayak kiyala hithenawa ban 10 kata peretha wela yana eka. ekai ubalagen ahanna hithuwe
     
    Last edited:

    KG_Sampath

    Member
    Dec 14, 2017
    11
    0
    0
    උබ කියන්නේ බත්තරමුල්ලේ තියෙන කොම්පැනි එක ගැනද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Normally Epic lanka salaries adui
    eth ASE kenekta 60k denawa kiyanne awulakuth naha
    mokada uba SE unu gaman 80-100 ganna puluwan :)

    samahara company tiyanawa SE ewunta denneth 45
     

    KG_Sampath

    Member
    Dec 14, 2017
    11
    0
    0
    elaaa. uwa set wenawa nan meka pennapanko uta

    thanks kollo
    මං උගේ නම්බර් එකක් දෙන්නම් උගෙන් අහලා. උබ ඌට වද නොදී ඕනි ටික අහගනින්. එල
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    EPIC Lanka එක අවුලක් නෑ මචං. මගෙත් යාලුවෙක් වැඩ කරනවා. BIT වලින් ගියේ. දැන් SE ලෙවල් එකේ. Java, Hibernate, Spring වගේ ගොඩක් පාවිච්චි වෙන්නේ. සිංගා බැංකු සොෆ්ට්වෙයාර් තමා ගොඩක්ම කරන්නේ. කන්න බුෆේ තියනවයි කියන්නේ. working environment එකත් අවුලක් නෑලු. උබත් පලයන්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,593
    5,127
    113

    EPIC Lanka එක අවුලක් නෑ මචං. මගෙත් යාලුවෙක් වැඩ කරනවා. BIT වලින් ගියේ. දැන් SE ලෙවල් එකේ. Java, Hibernate, Spring වගේ ගොඩක් පාවිච්චි වෙන්නේ. සිංගා බැංකු සොෆ්ට්වෙයාර් තමා ගොඩක්ම කරන්නේ. කන්න බුෆේ තියනවයි කියන්නේ. working environment එකත් අවුලක් නෑලු. උබත් පලයන්.

    thanks bro

    10 ka wadi wimak balagena yana eka awulak nane neda