Epigraphia Zeylanica

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ

    Epigraphia Zeylanica පොත් සෙට් එක මිලදී ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකො...​

    (PDF ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා...මට ඕනෙ මුද්‍රිත පිටපත් ටික ගන්න)
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113

    Epigraphia Zeylanica පොත් සෙට් එක මිලදී ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකො...​

    (PDF ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා...මට ඕනෙ මුද්‍රිත පිටපත් ටික ගන්න)
    හුගක් උන් ඉල්ලන්නේ PDF නමුත් උබ ඉල්ලන්නේ ප්‍රින්ට් එනිසා උබ ඇත්තටම උවමනාවක් තියන එකෙක් ...Department of Archaeology එකේ පබ්ලිකේශන් එකෙන් ගන්න පුලුහන් කතා කරලා බලපන් 011-2692840/011-2692841 පුලුහන් නම් ගිහින් බලන එක හොදයි මොකද එයාල එතකොට එතන නැතත් හොයල බලනවා ...
     
    • Love
    Reactions: Champ HB