Epstein files - world is over sinhalu

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,238
    45,114
    113
    jFQSJ4c.jpeg

    Village People Dancing GIF by de chinezen
     
    • Haha
    Reactions: redux

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,495
    113
    මයිකල් ජැක්සන් ගැන අද දැක්ක නිව්ස් එකක්.

    ජැක්සන් උගෙ Neverland වලට ලමයි අරන් ගිහින් තියෙන්නෙ Epstein Island එකට අරන් යන එකෙක් බේරන්නලු. ඒ නිසා තමයි ජැක්සන්ට Epstein ල ලමා අපචාර කතාව Plant කරල තියෙන්නෙ.

    Eva Dubun වගේ පෝසල් ගෑනු මොකක් හරි හේතුවකට තමන්ගෙම ලමයි ගිහින් Epstein ට දීල..අම්මල තාතත්තලත් ඉන්නව ලමයි කැමැත්තෙන් දුන්න. 🤮
     
    • Sad
    Reactions: Hayao

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,991
    113
    Gotham City
    මයිකල් ජැක්සන් ගැන අද දැක්ක නිව්ස් එකක්.

    ජැක්සන් උගෙ Neverland වලට ලමයි අරන් ගිහින් තියෙන්නෙ Epstein Island එකට අරන් යන එකෙක් බේරන්නලු. ඒ නිසා තමයි ජැක්සන්ට Epstein ල ලමා අපචාර කතාව Plant කරල තියෙන්නෙ.

    Eva Dubun වගේ පෝසල් ගෑනු මොකක් හරි හේතුවකට තමන්ගෙම ලමයි ගිහින් Epstein ට දීල..අම්මල තාතත්තලත් ඉන්නව ලමයි කැමැත්තෙන් දුන්න. 🤮
    ඔය ජැක්සන්ගේ මරණෙ ගැන සැකයකුත් තියෙනවා ඒක ඝාතනයක් කියලා කියනවා.
    ජැක්සන්ට බොරු චෝදනා දාලා ඌව සවුත්තු කරලා ඌව ඝාතනය කරලා ඇත්තෙ
     
    • Sad
    Reactions: Hayao