Eranda Ginige S'

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මන්ත්‍රී ලට පොඩ්ඩනේ ගහන්නේ අර සමුර්දි කාඩ් එක කපනවට බයේ ආපුඅයට හොදට ගහලා තිබ්බේ
     
    • Like
    Reactions: NRTG and asbestos

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මන්ත්‍රී ලට පොඩ්ඩනේ ගහන්නේ අර සමුර්දි කාඩ් එක කපනවට බයේ ආපුඅයට හොදට ගහලා තිබ්බේ
    oka le peragena hitiye
     
    • Wow
    Reactions: NRTG

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    මන්ත්‍රී ලට පොඩ්ඩනේ ගහන්නේ අර සමුර්දි කාඩ් එක කපනවට බයේ ආපුඅයට හොදට ගහලා තිබ්බේ

    පහත් තැනින් යයි ගලා ජලේ...

    රාජපක්ෂ ගෙවල් ගිනිතිබ්බෙ නෑ නේද තාම
     
    • Wow
    Reactions: B.Chat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,481
    113
    Fantasy
    මන්ත්‍රී ලට පොඩ්ඩනේ ගහන්නේ අර සමුර්දි කාඩ් එක කපනවට බයේ ආපුඅයට හොදට ගහලා තිබ්බේ
    එහෙම බය කරලත් ගෙන්නලද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මන්ත්‍රී ලට පොඩ්ඩනේ ගහන්නේ අර සමුර්දි කාඩ් එක කපනවට බයේ ආපුඅයට හොදට ගහලා තිබ්බේ
    උන් බොරු කියනවා ද කවුද දන්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,284
    5,605
    113
    මන්ත්‍රී ලට පොඩ්ඩනේ ගහන්නේ අර සමුර්දි කාඩ් එක කපනවට බයේ ආපුඅයට හොදට ගහලා තිබ්බේ
    unta tama hodatama gahanna ona. rs 2500-5000 jivithe vikunanawa. ada kale murukku, watalappan hadala vikkat oita wada hamba karanna puluwan. pinata dena nisa wahallu wela
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    පොර නෙවේ හැබැයි මොකක් හරි හේතුවක් නිසා මිනිහා ෆේස්බුක් එක ලොක් කරලා හැංගිලා. සමහර විට මුගේ ලොකේෂන් හොයන් එයි කියලද දන්නේ නෑ

    wg5dw6h.png