මොකක්ද මේ කියන බොරු වර්ගීකරණය?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    බොරු වර්ගීකරණය

    බොරු 100 ක් හෑවගේ 1 යි
    හෑවගේ 100 ක් සමන්ත 1 යි
    සමන්ත 100 ක් චතුරංග 1 යි
    චතුරංග 100 ක් ලක්මාලි 1 යි
    ලක්මාලි 100 ක් හරිනි 1 යි
    හරිනි 100 ක් හර්ෂණ 1 යි
    හර්ෂණ 100 ක් ටිල්වින් 1 යි
    ටිල්වින් 100 ක් කොට්ටහච්චි 1 යි
    කොට්ටහච්චි 100 ක් අනුර 1 යි.


    From Eranda Ginige's FB page.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කෝ ඉතින් මේකෙ ඉතුරු ටික

    අනුර 1000 ක් ගිනිගේ 1යි
    ගිනිගේ 1000 ක් මිලින්ද 1යි
    මිලින්ද 1000 ක් ගෝතා 1යි
    ගෝතා 1000 ක් රනිල් 1යි
    රනිල් 1000 ක් මයිනා 1යි
    මයිනා 1000 ක් නාමල් 1යි
    නාමල් 1000 ක් …..
    …… 😆




    මේ අස්සෙ මිලින්ද 100 ක් @හෙළයෙක් 1යි 🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    This government became a laughingstock too soon. Even though I hate Jeppos, I have serious concerns regarding the matter. Because losing faith in the government or the democratic system is something we should never underestimate. This is why Ranil intervened during the aragale era because that could have led to something irreversible, a state similar to Haiti. So, Jeppos, be careful; you are playing with fire.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    From Eranda Ginige's FB page.
    Holy moly bn 🫢 It's amazing that nana brought posts from individuals like ginige onto this forum🥴

    කාලයක් සින්දු කෑලි කියාගෙන ලංකාවේ Eminem වෙන්න හදපු පොරක් පස්සේ වියත්මග කියලා එකක දේශන දෙන්න ගියා වගේ මතකයි 🤷🏽‍♂️
    1900x1900-000000-80-0-0.jpg
    unnamed-5-1.jpg

    හොඳම වැඩේ කියන්නේ මූ කියපු බොරු වල හැටියටනම් මේ වර්ගිකරණේ අන්තිමට එන්න ඕනේ 👇🏻

    අනුර 1000 = ගිනිගේ 1 කියලා 🫡

     
    • Haha
    Reactions: shenat