Overthinking wennath puluwan. Doctor kenekta pennanna kokatath. Math vaccine gaththa ohoma case na.
ඔක්සිජන් සැපයුම අඩු vaccine එක හිංද තමයි යකෝ ...මේ මට හිතෙන දෙයක්. ඕක vaccine එකටම වඩා දැන් අපේ daily oxygen supply එක අඩු හින්දා වෙන්නත් පුලවන්. මොකද mask දාගෙන හින්දා දැන් වෙනදාට වඩා අඩුවෙන් oxygen supply වෙන්නේ දවසේ පරිභෝජනයට.ඒ විතරක් නෙවෙයි හුස්ම ගන්න යොදන්න ඕනේ වෙනදාට වඩා ශක්තියක් mask එක හරහා හුස්ම ගන්න. අවුරුද්දක් විතරම දැම්ම නිසා දැන් low ඔක්සිජන් අරන්ම කාර්යක්ෂම තාව අඩු වෙලාද දන්නෙ නෑ.අනික අපේ රටවල් වල අයගේ උරස් කුහර capacity එකත් අඩුයිනේ වෙන රට වලට වඩා.
මේකේ පදනමක් නැද්ද දන්නේ නෑ. මට හිතෙන දේ කිව්වේ.
Vaccine ගහලා කියන එක ඔප්පු කරන්න මට සාක්ෂි නෑ.ඒත් mask දාන් ඉඳන් නිදහසේ හුස්ම ගන්න එක නැතුව බාධකයක් හරහා ගන්න හින්දයි oxygen supply එක අඩු කිවේ.ඔක්සිජන් සැපයුම අඩු vaccine එක හිංද තමයි යකෝ ...
කටුව විදගත්ත එවුන් මහන්සියි හතියි කිය කිය කෙඳිරි ගාන්නෙ ඒක හිංද නේ.![]()
Vaccine එකට bone marrow deplete වෙලා blood nerve barrier එකේදි neuroglobin වලට bind වෙන oxygen rate එක සෑහෙන්න අඩු වෙනවා.Vaccine ගහලා කියන එක ඔප්පු කරන්න මට සාක්ෂි නෑ.ඒත් mask දාන් ඉඳන් නිදහසේ හුස්ම ගන්න එක නැතුව බාධකයක් හරහා ගන්න හින්දයි oxygen supply එක අඩු කිවේ.
මන් වැරදිද කියන්න දන්නේ නෑ.මන් හිතුන දේ දැම්මේ.
Kella moko kivvebump
bump
------ Post added on Jun 18, 2022 at 9:55 PM
matath dan tika kaleka idan wenasak therenawa ban,issara tharam active na.me doctor hodai da ban?me medicine ganna kiwwe kohomada?kochara kal ganna kiwwada?daily ganna oni da?poddak wisthara karapanko?uba dan oya ganna medicine walin wenasak thiyenawda?මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
Vaccine gahuwe giya auruddene. Me aurudde me amaru kale enna issella owa thibbe nane? Oka manasika peedanaya nisa ena ekak bn.matath dan tika kaleka idan wenasak therenawa ban,issara tharam active na.me doctor hodai da ban?me medicine ganna kiwwe kohomada?kochara kal ganna kiwwada?daily ganna oni da?poddak wisthara karapanko?uba dan oya ganna medicine walin wenasak thiyenawda?
ane manda ban,hitha ganna ba.issara podda bari wenna ba,badu kelin wenna mai try eka.dan ehema na banVaccine gahuwe giya auruddene. Me aurudde me amaru kale enna issella owa thibbe nane? Oka manasika peedanaya nisa ena ekak bn.

Beheth walin gunayak thiyeda bnමාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
doca nam kiwee masa 3 k witara beheth ganda wei kiala . Daily bonda tiyenne ban raaata. Podi wenasak tiyeyimatath dan tika kaleka idan wenasak therenawa ban,issara tharam active na.me doctor hodai da ban?me medicine ganna kiwwe kohomada?kochara kal ganna kiwwada?daily ganna oni da?poddak wisthara karapanko?uba dan oya ganna medicine walin wenasak thiyenawda?
dan balapan me thread ekema godak unta me prashne tiyee. Lankawe godak un mee gana kathaaa karan naaa lajjawataane manda ban,hitha ganna ba.issara podda bari wenna ba,badu kelin wenna mai try eka.dan ehema na ban![]()
podi wenasak tiyee banBeheth walin gunayak thiyeda bn
Oya beheth gananda bn.. maseta kiyak yanawadadoca nam kiwee masa 3 k witara beheth ganda wei kiala . Daily bonda tiyenne ban raaata. Podi wenasak tiyeyi
dan balapan me thread ekema godak unta me prashne tiyee. Lankawe godak un mee gana kathaaa karan naaa lajjawata
------ Post added on Jun 19, 2022 at 9:07 AM
podi wenasak tiyee ban
------ Post added on Jun 19, 2022 at 9:07 AM
Ponnaya wage scene ekak kiyahanමාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.

P A K Aවැක්සීන් එක හිංද තමයි
ඔය mbbs බේසික උට්ටල දෙන්න දන්නෙ ඔච්චරම තමයි, ඕකෙන් නගිනව තමයි, හැබැයි මෙලෝ සැටිස් එකක් නෑ.
ඕක බිබි ඕන නම් මාසයක් වැඩිම වුණොත් ගහයි, ඊට පස්සෙ පපුවෙ අමාරුව ඇවිල්ලා ඉස්පිරිතාලෙ තමයි ඉතිං
සිංහල බේත් බීපිය. දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් අරගෙන.