Erectile dysfunction වගේ සීන් එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මේ මට හිතෙන දෙයක්. ඕක vaccine එකටම වඩා දැන් අපේ daily oxygen supply එක අඩු හින්දා වෙන්නත් පුලවන්. මොකද mask දාගෙන හින්දා දැන් වෙනදාට වඩා අඩුවෙන් oxygen supply වෙන්නේ දවසේ පරිභෝජනයට.ඒ විතරක් නෙවෙයි හුස්ම ගන්න යොදන්න ඕනේ වෙනදාට වඩා ශක්තියක් mask එක හරහා හුස්ම ගන්න. අවුරුද්දක් විතරම දැම්ම නිසා දැන් low ඔක්සිජන් අරන්ම කාර්යක්ෂම තාව අඩු වෙලාද දන්නෙ නෑ.අනික අපේ රටවල් වල අයගේ උරස් කුහර capacity එකත් අඩුයිනේ වෙන රට වලට වඩා.
    මේකේ පදනමක් නැද්ද දන්නේ නෑ. මට හිතෙන දේ කිව්වේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අපේ ඇක්ටිව් නැති ජීවන රටාවත් ලොකු හේතුවක් වෙන්න ඇති. මටත් තේරෙනව ඉස්සර තරම් මල්ලි perform කරන්නෙ නෑ නෑ වගේ
     
    • Wow
    Reactions: magix

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ මට හිතෙන දෙයක්. ඕක vaccine එකටම වඩා දැන් අපේ daily oxygen supply එක අඩු හින්දා වෙන්නත් පුලවන්. මොකද mask දාගෙන හින්දා දැන් වෙනදාට වඩා අඩුවෙන් oxygen supply වෙන්නේ දවසේ පරිභෝජනයට.ඒ විතරක් නෙවෙයි හුස්ම ගන්න යොදන්න ඕනේ වෙනදාට වඩා ශක්තියක් mask එක හරහා හුස්ම ගන්න. අවුරුද්දක් විතරම දැම්ම නිසා දැන් low ඔක්සිජන් අරන්ම කාර්යක්ෂම තාව අඩු වෙලාද දන්නෙ නෑ.අනික අපේ රටවල් වල අයගේ උරස් කුහර capacity එකත් අඩුයිනේ වෙන රට වලට වඩා.
    මේකේ පදනමක් නැද්ද දන්නේ නෑ. මට හිතෙන දේ කිව්වේ.
    ඔක්සිජන් සැපයුම අඩු vaccine එක හිංද තමයි යකෝ ...

    කටුව විදගත්ත එවුන් මහන්සියි හතියි කිය කිය කෙඳිරි ගාන්නෙ ඒක හිංද නේ. 😛
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    ඔක්සිජන් සැපයුම අඩු vaccine එක හිංද තමයි යකෝ ...

    කටුව විදගත්ත එවුන් මහන්සියි හතියි කිය කිය කෙඳිරි ගාන්නෙ ඒක හිංද නේ. 😛
    Vaccine ගහලා කියන එක ඔප්පු කරන්න මට සාක්ෂි නෑ.ඒත් mask දාන් ඉඳන් නිදහසේ හුස්ම ගන්න එක නැතුව බාධකයක් හරහා ගන්න හින්දයි oxygen supply එක අඩු කිවේ.
    මන් වැරදිද කියන්න දන්නේ නෑ.මන් හිතුන දේ දැම්මේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Vaccine ගහලා කියන එක ඔප්පු කරන්න මට සාක්ෂි නෑ.ඒත් mask දාන් ඉඳන් නිදහසේ හුස්ම ගන්න එක නැතුව බාධකයක් හරහා ගන්න හින්දයි oxygen supply එක අඩු කිවේ.
    මන් වැරදිද කියන්න දන්නේ නෑ.මන් හිතුන දේ දැම්මේ.
    Vaccine එකට bone marrow deplete වෙලා blood nerve barrier එකේදි neuroglobin වලට bind වෙන oxygen rate එක සෑහෙන්න අඩු වෙනවා.

    ඒකේ symptoms වලින් එකක් තමයි ඔය.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
    matath dan tika kaleka idan wenasak therenawa ban,issara tharam active na.me doctor hodai da ban?me medicine ganna kiwwe kohomada?kochara kal ganna kiwwada?daily ganna oni da?poddak wisthara karapanko?uba dan oya ganna medicine walin wenasak thiyenawda?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    matath dan tika kaleka idan wenasak therenawa ban,issara tharam active na.me doctor hodai da ban?me medicine ganna kiwwe kohomada?kochara kal ganna kiwwada?daily ganna oni da?poddak wisthara karapanko?uba dan oya ganna medicine walin wenasak thiyenawda?
    Vaccine gahuwe giya auruddene. Me aurudde me amaru kale enna issella owa thibbe nane? Oka manasika peedanaya nisa ena ekak bn.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    ගුලි කාපන් මදන මෝදක ඕවා හරියනවා .

    බල්ඩ් ප්‍රෙශර් අප් කරන වියායාම කරපන්

    වැල බලන්න එපා අතේ ගහන්න එපා ඒවට . නෝ ෆැපින් ඉදපන් සතියක්වත්
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
    Beheth walin gunayak thiyeda bn
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    matath dan tika kaleka idan wenasak therenawa ban,issara tharam active na.me doctor hodai da ban?me medicine ganna kiwwe kohomada?kochara kal ganna kiwwada?daily ganna oni da?poddak wisthara karapanko?uba dan oya ganna medicine walin wenasak thiyenawda?
    doca nam kiwee masa 3 k witara beheth ganda wei kiala . Daily bonda tiyenne ban raaata. Podi wenasak tiyeyi

    ane manda ban,hitha ganna ba.issara podda bari wenna ba,badu kelin wenna mai try eka.dan ehema na ban :(
    dan balapan me thread ekema godak unta me prashne tiyee. Lankawe godak un mee gana kathaaa karan naaa lajjawata
    ------ Post added on Jun 19, 2022 at 9:07 AM

    Beheth walin gunayak thiyeda bn
    podi wenasak tiyee ban
    ------ Post added on Jun 19, 2022 at 9:07 AM
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    doca nam kiwee masa 3 k witara beheth ganda wei kiala . Daily bonda tiyenne ban raaata. Podi wenasak tiyeyi

    dan balapan me thread ekema godak unta me prashne tiyee. Lankawe godak un mee gana kathaaa karan naaa lajjawata
    ------ Post added on Jun 19, 2022 at 9:07 AM

    podi wenasak tiyee ban
    ------ Post added on Jun 19, 2022 at 9:07 AM
    Oya beheth gananda bn.. maseta kiyak yanawada
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,219
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
    Ponnaya wage scene ekak kiyahan :P
     
    • Haha
    Reactions: helayalk

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වැක්සීන් එක හිංද තමයි

    ඔය mbbs බේසික උට්ටල දෙන්න දන්නෙ ඔච්චරම තමයි, ඕකෙන් නගිනව තමයි, හැබැයි මෙලෝ සැටිස් එකක් නෑ.

    ඕක බිබි ඕන නම් මාසයක් වැඩිම වුණොත් ගහයි, ඊට පස්සෙ පපුවෙ අමාරුව ඇවිල්ලා ඉස්පිරිතාලෙ තමයි ඉතිං 😊

    සිංහල බේත් බීපිය. දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් අරගෙන.
    P A K A