Ergonomic Chairs - සුවපහසු පුටු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    uba putuwe waadi wela innawata amatharawa wena wena sellam kalada?
    ------ Post added on Nov 17, 2025 at 4:46 PM
    පුටුවේ වාඩි වෙනවාට අමතරව වෙන මොන සෙල්ලම් කරන්නද
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    මේ වගේ එර්ගොනොමික් පුටුවක් දූපතේන් ගන්න තැනක් තියනවද? දූපතේ වැඩිපුරම තියෙන්නෙ High back-office chairs, gaming chairs. අලිබබා එකේ අඩුවට තියනවා උන් ඩිරෙක්ට් ශිප් කරන්නෙ නෑඅ මෙහෙට. ෂිපින්ග් ඒජන්තයෙක් හොය ගන්න ඕන මෙහෙට ගෙන්න ගන්න. අලිබබා එකෙන් මේ වගෙ දේවල් ගෙන්නපු එකෙක් ඉන්නව නම් කියපන්. (හර්මන් මිලර් ගැන කතා නොකර ඉමු).
    View attachment 258962View attachment 258963

    Oya options tyena ekak 70k wath wei mehe
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    I bought one from Alibaba few months back using Asian Trading as the forwarder. Cost $60 at Alibaba + 20,000LKR charged by Asian for shipping and tax + 3000LKR for delivery. It took around 2 months to come here. So total cost was 41,000 LKR. It looks cool with all the bells and whistles but, I went back to my original cushioned executive chair after two days of use. It wasn't comfortable as it appears. If you are buying, I recommend you first go to a local shop and sit on a similar chair for at least 15 mins and see how it feels for you. For me a well-cushioned chair would be far better for sitting if you work extended hours.