කොරෝනා පරීක්‍ෂණ නොකට බලෙන් රටට ඇතුළු වූ ඇමරිකානුවාගේ සුලමුල හෙලිවෙයි.. රාජතාත්ත‍්‍රිකයෙක් නොවේ.. කොළඹ ඇමරිකා තානාපතිට අභියෝගයක්..
June 10, 2020 at 2:10 pm | lanka C news

ගුවන් තොටුපළේ දී කොරෝනා පරීක්ෂණ සිදු නොකර එය මගහැර රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රික නිලධාරියෙකු නොවන බවට තමන්ට විශ්වාසදායී තොරතුරු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
එම පුද්ගලයාට රාජතාන්ත්‍රික ගමන් බලපත‍්‍රයක් තිබුණද ඔහු රාජ තාන්ත්‍රික නිලධාරියෙකු නොවන බවද ඇමතිවරයා කියා සිටියේය.
එම පුද්ගලයා ඇමරිකානු හමුදා නිලධාරියෙකු යැයි ද පැවසූ ඔහු මෙරට නීති කඩමින් රටට ඇතුළු වි ඇතැයිද පැවසීය.
එසේ රටට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයා කවුදැයි හෙළි කරනු ලෙසත් ඔහු ඇමරිකානු හමුදා නිලධාරියෙක්ද නැද්ද හෙළි කරන ලෙසත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයට අභියෝග කරන බව වීරවංශ මහතා කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
June 10, 2020 at 2:10 pm | lanka C news
පො&නයිනෙ ඔය ප්‍රශ්නෙට අදාල නිළධාරියගෙ PCR ටෙස්ට් කරල ඉවලත් ඉවරනෙ..
ආණ්ඩුවක් කරගෙන යද්දි ඒක මල් යහනාවක් වගේ වෙන්නෙ නැ ප්‍රශ්න ඇති වෙනව, ප්‍රශ්නෙට මුණ දෙන විදිග සහ ඉදිරියට ප්‍රශ්න ඇති නොවන විදිහට ගන්න පියවරයි වැදගත් වෙන්නෙ...
ආන්න එතනදි අපේ ආණ්ඩුව බොහොම පැහැදිලිව ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරල තියෙනව, මේ තියෙන්නෙ ඉදිරියට අණ්ඩුව විදිහට ඔහොම ප්‍රශ්න යලි ඇති නොවන්ඩ අරන් තියෙන පියවර
ඒක නිසා ගු ඇන් පි බැල්ලිල බුරන්ඩ කලින් තොපේ පාන්ඩුව වගේ කියල හිතලනම් බුරා පනින්ඩ එපා තොපි පස්ස පල ගන්නව සුවර්...