Erozan කාරයව හොයනවා මම දන්න උන් ටිකක්

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,262
    9,165
    113
    මූත් මිනිහෙක්ද බං ගහන්න..ඔන්න ඕකාට ඉන්න දීපන්..ඔච්චර ලොක්කන්ට කෙලපු එකේ මේ කොහෙවත් ඉන්න ගැරඬි මරල පව් පුරෝගන්නේ නැතුව..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට එදා ඉඳන් මම කිව්වේ උඹලා කනවා කෑමක් ලොවෙත් නැති වෙන්න කියලා. එහෙම වෙන්නේ නෑ කිය කිය හිනා වෙවී හිටියේ දැන් මල් පොන්නයා ඇඳ යටට රිංගලා අඩ අඩ ඉන්නවා. ලොල් 🤭 🤭
    අඩන්ඩ මේ මම ලොල්..තොපිල මිලේච්ච මිනි මරුවො කියල මම එදා ඉදන්ම දන්නව තොපිලට ඕන ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් නැ කියලත් මම එදා ඉදන්ම කිවනෙ..තොපිලට ඕන ඒකාධිපති වියරුවෙන් මිනි මරන්ඩ.. 88-89 කරපුවගෙ ජාන තොපේ ඇගවල්වල තියෙනව,

    ඒත් මම තොපිට බය නැ අනිව සිoහල බෞද්ධයො වෙනුවෙන් මම පෙනි ඉන්නව
     

    CLOUDXR

    Junior member
  • Aug 25, 2021
    42
    48
    18
    ඔය පොන්නයව හොයල ඇට දෙක තලන්න ඕනේ ... නැත්නම් උන් වගේ අපතයෝ මේ පොලවට තව එනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    ඉරෝසන් මට කොච්චර පරිභව කරල තිබ්බත් ඌ වෙනුවෙන් මේ මොහොතෙ පෙනී ඉන්නව. මේ වගේ වෙලාවකදිත් මහින්ද වෙනුවෙන් කතා කරනව කියන්නෙ උගෙ ලස්සන inetegrity යක් තියෙනව 🥲
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    තොපිල වගේ ගු පොන්නයන්ට බැ මම කතා කරන එක නතර කරන්ඩ...කතා කරනවට ගල් ගහනවනම් ගහපල්ල මට මොකෝ,

    උබල වගේ මිලේච්ච තිරිසන් ලේ පිපාසිත අමුනුස්සයො ඉස්සරහ මනුස්සයෙක් වෙලා මැරුණත් සැපයි..🙂🙂🙂
    අනේ අම්මෝ හුත්තෝ තව පොඩ්ඩෙන් ලැප් එකත් බිම 😂😂😂😂
     
    • Haha
    Reactions: CorD SaC