අපෝ නෑ පිස්සුවක් ඇතෑ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 24, 2021 #22 LazyLizard said: අපේ උන් කොච්චර එරෝසන්ට බැන්නත් මනුස්සය මැරිච්ච දවසට එලකිරිය පාළුවට යයි Click to expand... sira kathawa bn Reactions: LazyLizard
LazyLizard said: අපේ උන් කොච්චර එරෝසන්ට බැන්නත් මනුස්සය මැරිච්ච දවසට එලකිරිය පාළුවට යයි Click to expand... sira kathawa bn
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Aug 24, 2021 #23 මම නම් ප්‍රාර්ථනා කරන්නේ නිර්වාන් බේබි අගමැති වෙනකන්වත් ජීවත් වෙලා ඉඳලා මේ ආත්මේ වහලෙක් වෙලා ඉපදෙන්න කරපු පව් ගෙවාගන්න පුලුවන් වෙන්න කියලා Reactions: Boole
මම නම් ප්‍රාර්ථනා කරන්නේ නිර්වාන් බේබි අගමැති වෙනකන්වත් ජීවත් වෙලා ඉඳලා මේ ආත්මේ වහලෙක් වෙලා ඉපදෙන්න කරපු පව් ගෙවාගන්න පුලුවන් වෙන්න කියලා
topkollek Well-known member May 22, 2014 43,599 1 57,722 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 24, 2021 #24 එහෙම මරණයක් පතන්නෙ නෑ. මේ ඔන්ලයින් බැන ගත්තට ඌ හොඳ දරුවෙක්, සහෝදරයෙක්, තාත්ත කෙනෙක්, පුරවැසියෙක්, වහලෙක් වෙන්න ඇති
එහෙම මරණයක් පතන්නෙ නෑ. මේ ඔන්ලයින් බැන ගත්තට ඌ හොඳ දරුවෙක්, සහෝදරයෙක්, තාත්ත කෙනෙක්, පුරවැසියෙක්, වහලෙක් වෙන්න ඇති
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Aug 24, 2021 #25 nothing to wish he would be dead soon his master will not happy with his recent work.
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Aug 24, 2021 #26 එරෝසන්ගෙ විතරක් නෙවෙයි කාගෙවත් මරණය ප්‍රාර්ථනා කරන්නෙ නෑ.
reddeckuka Well-known member Nov 26, 2018 3,110 2,204 113 Aug 24, 2021 #28 unuth jeewath wenna epay bn. katu kaka hari.. paw ahinsika jeewitha