මෙරට අතිමහත් බහුතර කතෝලික ජනතාවගෙ ගෞරවාදරයට පාත්‍ර වූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ හට "පොන්න කාදිනලා" ලෙස ඇමතීම හේතුවෙන් @erozan නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාට එරෙහිව නීතිය කිරියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව අප කල විමසුමක දී පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන්. ගරැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය මේ පිළිබඳව යොමු වී ඇත. මීක් මීක් මීක්..