Erozan නැත්තේ ඇයි?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    Erozan නැත්තේ ඇයි? මම හිතුවේ චන්දෙ ලං වෙනකොටවත් ආපහු එයි කියලා.


    Erozan-transformed.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ඌව fb එහෙම එක්ස්පෝස් කරලා ෂොට් එක දෙන්න හැදුවේ අරගල කාලේ. බයටම හැංගුනා. ආයේ ආවේ නෑ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,599
    5,493
    113
    Lol u thamai lokuma ponnaya, gu wuna ayeth elakiri.com kiyala type karannath pora dan bayaylu

    Bugger has PSTD apparently
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඒරෝද ස්ට්‍ර්යි ඩෝග් MTFE කරා ඒක කරලා අහු වෙලා රිමාන්ඩ් කරලා කියලා හිටියා කියලා තමයි කියන්නේ දැන් රෙදක් ඇඳන් කිරියට එන්න බැරුව ඉන්නේ.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒතුමා නව ආත්ම භවයක, 12.5 Kg Gas Cylinder එකක් ලෙස ඉපදී, ගම්දනව් සිසාරා මේසයක් මේසයක් ගානෙ වැඩ්ම කර සිටිනවා 🙏
    1724957132622.jpg